pdf වලට වැඩක් දෙමු...!



ගොඩාක් ප්‍රයෝජනවත් දෙයක් වගේ නේද? බයවෙන්න එපා, සල්ලි ගෙවන්න ඕන නෑ. ඒ නිසාමයි මම ගෙනාවෙත්. අපේ Programming කරන යාළුවන්ට තමයි මේක ගොඩාක් ප්‍රයෝජනවත් වෙන්නේ. මොකද, ගොඩක් e books තියෙන්නේ pdf format එකෙන් නේ, code එකක් වුනත් copy කරන්න බෑනෙ එතකොට. වරු ගාණක් කොටලා බලන්න ඕන test කරලා බලන්න වුනත්. Word document එකකට pdf එක එන නිසා වැඩේ ලේසියි. වැඩි කතා ඕන නෑ. Online conversions කරලා දෙන නිසා register වෙන්න එහෙම ඕනනෑ. මෙතැනින් යන්න



…1. ඔයාගේ pdf එක තියෙන තැන තෝරලා browse කරන්න.

…2. ඔයාට ඕන file format 1, ඒ කියන්නේ docx කියලා දෙන්න.

…3. ඔයාගේ e-mail address එක දෙන්න.

…4. Convert කරන්න.

…විනාඩි කිහිපයකින් ඔයාගේ in box එකට mail එකක් ඇවිල්ලා එයි link එකක් එක්ක. ඒක බාගත කරගන්න. දැන් ඔයාගේ වැඩේ හරි ඔන්න. මේ site එකෙන් pdf ->JPEG බවට, pdf -> Excel sheet එකක් වුනත් හරවන්න පුලුවන්. ඒ වගේ දෙයක් ගොඩාක් වැදගත් නැති නිසා දැම්මේ නෑ. ඕන කෙනෙක් ඉන්නවානම් Comment එකකින් අහන්නකෝ... කොහොමද වැඩේ, හොඳයි නම් Comment එකකුත් දාලා ම යන්න....
…ඔයාලට තෙරුවන් සරණයි...!

4 comments:

  1. මේකෙන් pdf එකක් word වලට හැරුනට ගොඩාක් වෙලාවට එන්නේ jpg එකක් විදිහටයි. ඒ කියන්නේ jpg එකක් attach කරලා word වලට දාගත්ත වගේ....


    Free Online PDF, Word, Image Converter,
    http://ebuwa.net/?p=29
    http://www.docspal.com/

    Online PDF files split merge & manage කරන්න site එකක්
    http://ebuwa.net/?p=78
    http://www.ilovepdf.com/

    PDF 2 Autocad
    http://www.convertpdftoautocad.com/
    http://ekolama.blogspot.com/2010/10/pdf-file-autocad-file-dwgdwf_27.html

    Pdf 2 Word Online Converter
    http://www.docspal.com/
    http://www.pdftoword.com
    http://www.freepdfconvert.com/convert_pdf_to_source.asp
    http://www.pdfonline.com/pdf2word/index.asp

    Web2PDFConverter Chrome extension
    https://chrome.google.com/extensions/detail/bkanhckocooacphbnclgcndnpfpoppdk

    PDF Edit
    http://www.akiya.co.cc/2010/07/pdf-infixpro-pdf-editor.html
    http://www.iceni.com/infix.htm

    ReplyDelete
  2. මේ විදියට කරලා word document එකකට ආවම අපිට edit, cut, copy කරන්න පුලුවන්. මට නම් එහෙම පුලුවන් වුනා.. jpg වුනාම එහෙම කරන්න බෑ මම දන්න විදියට. convert කරන්නේ නැතුව වෙන්නෝන මේ කියලා තියෙන්නේ. කොහොම වුනත් කරලා බලලා ම කියන්නකෝ.
    …ස්තූතියි අදහස් දැක්වීමට....

    ReplyDelete

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !