පහසුවෙන් disk Write කරන්න ඕනෙ නම්....!


ඔන්න ඔයාලට ගෙනාවා පහසුවෙන් CD, DVD ඒ විතරක් නෙවෙයි Blue-ray පවා පහසුවෙන් Write කරගන්න පුලුවන් Software එකක්. මට සමහරවෙලාවට Nero 8 එක්ක වැඩ කරනකොට ලෙඩ දෙනවා. ඒ වගේ වෙලාවට මේ වගේ එකක් ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා. Hamster Free Burning Studio එක සම්පූර්ණයෙන්ම නොමිලේ දෙන එකක්. මේ Software එක Windows XP/Vista/7 (32 & 64 Bit) එක්ක හොඳින් වැඩ කරනවා. වැඩි කතා ඕනේ නෑ. මෙතැනින් බාගන්න.

…ඕනේ නම් පාටත් වෙනස් කරගන්න....



Software එක හොඳයි කියලා හිතෙනවනම් Comment කරන්නත් අමතක කරන්නෙපා.....

1 comment:

  1. හපොයි ඹව්....මටත් මේ nero එක්ක සෙල්ලම කරලා එපාවෙලා..:r
    ස්තුතියි විසදුමට....! :f

    ReplyDelete

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !