
29
Jan
2011

ගොඩාක් දෙනෙක් Firefox වලින් ඉවත් වෙලා Chrome වලට මාරු වෙන කාලේ මම තාමත් පාවිච්චි කරන්නේ Firefox... හිකිස්! ඒකට හේතුව තමයි Firefox වලින් දීලා තියෙන Add-on s මට ගොඩාක් ප්‍රයෝජනවත් වීම! Chrome වලත් Add-on s නැත්තේ නෑ තියෙනවා, ඒත් තාමත් Firefox වල තරම් ලොකු Collection එකක් නෑ. ඉතින් මං වගේ අය තවත් නැතෑ, ඒ නිසයි මේක දෙන්න හිතුවෙ! මුලින්ම කියන්න ඕන මේක ගිනි නරියා ගේ තවත් Add-on එකක්. මේකෙ තියෙන විශේෂත්වය තමයි ඉතාම කෙටි පියවර ප්‍රමාණයකින් අවශ්‍ය දේ බාගත කළ හැකි වීම. වැඩේ කරන්නේ...
26
Jan
2011

අම්මෝ... මාසයක් ගිය ඉක්මන, දැනුනෙවත් නෑනේ. හි..හි..මම blog ලියන්න පටන් අරන් අදට මාසයක් වෙනවා. ගිය අවුරුද්දේ දෙසැම්බර් 27 තමයි පටන්ගත්තේ. එදා ඉඳන් මේ මාසෙට අපේ යාලුවෝ 1700 කට වඩා ඇවිත් බ්ලොග් 1 බලලා තියෙනවා. මමත් බ්ලොග් සටහන් 18ක් විතර දාලා තියෙනවා. ඉතින් මගේ බ්ලොග් අඩවිය බැලුව, Comment කළ හැමෝටම ගොඩක්ම ස්තූතියි. ඔයාලාගේ Comments මට ලොකු ශක්තියක් වුනා දිගටම ලියන්න. කොහොමවුනත් දිගටම මාත් එක්ක රැඳිලා ඉන්න කියලා තමයි ඉල්ලන්නේ! …අද නම් ඔයාලට දෙන්න යන්නේ නියම item එකක්. ඔයාලා...
23
Jan
2011

ගොඩක් දෙනෙකුට මතක ඇතිනේ අනර්කලී මන්ත්‍රී තුමිය රමේෂ් අයියාගෙන් රුපියල් පනහක reload එකක් ඉල්ලන වෙළඳ දැන්වීම... ඒ වුනාට මේ කියන්න යන්නේ අනර්කලී ගැන කතාවක් නෙවෙයි, reload ගැන කතාවක්. ලංකාවේ අපට නම් පෙර ගෙවුම් දුරකථන සබඳතා හොඳට හුරුයි නේ නේද? ඔන්න අපේ විදුලියත් පෙරගෙවුම් කරන්න යනවාලු...…මේක මුලින්ම නියමු ව්‍යාපෘතියක් විදියට කොළඹ නාගරික ප්‍රදේශයේ කරන්න විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය බලාපොරොත්තු වෙනවා. වැඩේ වෙන්නේ මෙහෙමයි. වෙනදා නම් අපේ ගෙදරට meter reader කෙනෙක් ඇවිල්ලා මේ...
20
Jan
2011

මම කලිනුත් ඔයාලට pdf Converter එකක් ගෙනාවා මතක ඇතිනේ. ඒක බැලුවෙ නැත්නම් මෙතැනින් යන්න. මේ Software එක ඊට වඩා Advanced එකක්. කලින් Software එක කරදර ගොඩක් කියලා හිතෙනවා මේක පාවිච්චි කරද්දී. PDFZilla තමයි අපිට මේ පහසුකම දෙන්නේ. මේ Software එක අපට නොමිලේ ගන්න පුලුවන්, හැබැයි 2011 පෙබරවාරි 5 වෙනිදා වෙනකල් විතරයි ( ඒකයි $ 30ක් ඉතුරු කරගන්න කිව්වේ! ). …මේ Software එකේ පහසුකම් ගොඩයි. ඒ අතර PDF files, MS Word Documents, Rich Text Documents, Plain Text Files, Images, HTML Files,...
16
Jan
2011

ඔන්න ඔයාලට ගෙනාවා පහසුවෙන් CD, DVD ඒ විතරක් නෙවෙයි Blue-ray පවා පහසුවෙන් Write කරගන්න පුලුවන් Software එකක්. මට සමහරවෙලාවට Nero 8 එක්ක වැඩ කරනකොට ලෙඩ දෙනවා. ඒ වගේ වෙලාවට මේ වගේ එකක් ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා. Hamster Free Burning Studio එක සම්පූර්ණයෙන්ම නොමිලේ දෙන එකක්. මේ Software එක Windows XP/Vista/7 (32 & 64 Bit) එක්ක හොඳින් වැඩ කරනවා. වැඩි කතා ඕනේ නෑ. මෙතැනින් බාගන්න. ……ඕනේ නම් පාටත් වෙනස් කරගන්න.... …… Software එක හොඳයි කියලා හිතෙනවනම් Comment කරන්නත් අමතක ...
14
Jan
2011

FaceBook කියන්නේ ලෝකෙ තියෙන ප්‍රසිද්ධ ම, ජනප්‍රිය ම Social Network එකනේ. ඒකේ account එකක් නැති කෙනෙක් හොයනවට වඩා ලේසියි මම හිතන්නේ පිදුරු ගොඩේ වැටුණු ඉඳිකටුවක් හොයන එක...ඒක කොහොමවුනත් මේ දවස්වල හැමතැනම වේගයන් පැතිරිලා යන දෙයක් ගැන කියන්නයි යන්නේ! ඔයාලා දන්නවා ඇතිනේ නේද අළුත්ම ආරංචිය ? Facebook මේ අවුරුද්දේ මාර්තු 15 දා ඉඳලා ඔවුන්ගේ සේවා නවත්වන්න යනවා කියලා. ඒක හරියටම ඇත්තද බොරුද කියලා කියන්න මම දන්නේ නෑ. නමුත් Mark Zuckerberg එහෙම මොනවා හරි කියලා තියෙනවා.FaceBook ජාලය...
13
Jan
2011

ගොඩාක් ප්‍රයෝජනවත් දෙයක් වගේ නේද? බයවෙන්න එපා, සල්ලි ගෙවන්න ඕන නෑ. ඒ නිසාමයි මම ගෙනාවෙත්. අපේ Programming කරන යාළුවන්ට තමයි මේක ගොඩාක් ප්‍රයෝජනවත් වෙන්නේ. මොකද, ගොඩක් e books තියෙන්නේ pdf format එකෙන් නේ, code එකක් වුනත් copy කරන්න බෑනෙ එතකොට. වරු ගාණක් කොටලා බලන්න ඕන test කරලා බලන්න වුනත්. Word document එකකට pdf එක එන නිසා වැඩේ ලේසියි. වැඩි කතා ඕන නෑ. Online conversions කරලා දෙන නිසා register වෙන්න එහෙම ඕනනෑ. මෙතැනින් යන්න………1. ඔයාගේ pdf එක තියෙන තැන තෝරලා browse කරන්න....
11
Jan
2011

මේ සටහන කියවන්න පටන් ගන්න ඔයාට වඩා වෙනස් ම කෙනෙක් සටහන කියවලා ඉවර වෙද්දි ඉඳියි කියලා මට හිතෙනවා. අපි අපේ ජීවිතේ කරන සමහර දේවල් හරියට දැනගෙන කරන්න මේ සටහන උපකාරී වේවි කියලා හිතෙන නිසයි. අපි හැමෝම දානයක් පූජා කරලා ඇතිනේ නේද? නැත්නම් අඩුම තරමේ දානයකට සහභාගී වෙලා හරි ඇතිනේ. ගොඩක් දෙනෙකුට දානයක් කිව්වම මතක් වෙන්නේ ස්වාමින් වහන්සේලාට දෙන දානයක්නේ. එහෙම නේද? ඒත් ඒක එහෙමම විය යුතු නෑ. අපි සතෙකුට කෑම ටිකක් දුන්නත් හිඟන්නෙකුත්ට යම් මුදලක් දුන්නත් ඒකත් එක්තරා විදියක දානයක්. ඒක...
10
Jan
2011

හික් හික්.... වෙනදා ලියන ලිපි වලින් වෙනස් ම ආරක් ගත්ත දෙයක් ගැනයි මේ ලියන්න යන්නේ!!! අම්මෝ.. ක්‍රිකට්! මම ආසම මාතෘකා වලින් එකක් තමයි මේ. ඉතින් මං වගේ තව ක්‍රිකට් පිස්සෝ ඉන්නවා ඇතිනේ කොයිතරම්වත්! පොඩි කාලේදි නම් අම්මාගෙන් අප්‍රමාණ බැනුම් අහලා ඇති පාඩම් කර කර ඉද්දි TV එකේ යන match හොරෙන් බලන්න ගිහින් මාට්ටු වෙලා. (රෑ වෙලා නම් අම්මා නිදාගත්තම Mute කරලා බලන එක වෙනම කතාවක්! ) ඒත් අම්මාට බැනලා නම් එපා වෙන්න ඇති, ඇයි කී දෙනෙකුට කියලා බනින්නද? අප්පච්චියි අයියලා දෙන්නයි මමයි...
9
Jan
2011

ජීවිතේ අපට අත්විඳින්න ලැබෙන සමහර දේවල් අපට පුදුම විදියේ දේවල් ජීවිතය ගැන කියලා දෙනවා කියලා කියන එක මට ගොඩාක් වෙලාවට හොඳටම දැනෙන දෙයක්. අපේ රටේ නීතිය ක්‍රියාත්මක කරන ආයතන හා ඒවායේ ක්‍රියාකාරිත්වය ගැන මට හිතෙන දේවල් වැරදිද හරි ද කියන්න මම දන්නෙ නෑ. මම ඒ ගැන ලිව්ව සටහන බැලුවේ නැත්නම් මෙතැනින් ගිහින් බලන්නකෝ. හැමෝටම ඒ හා සම්බන්ධ අපූරු අත්දැකීම් ඇති කියලා මට හිතෙනවා. ඒවගේ දේවල් ගැන තවදුරටත් කථා කරන්න කලින් මට හිතුනා අපේ රටේ නීතියේ ඉතිහාසය ටිකක් මතක් කරන්න. නීතියේ පසුබිම...
7
Jan
2011
ආහ්... කවුද අකමැති හැඩ වෙන්න නේද? අපිත් හැඩ වෙලා අපේ කියන දේවලුත් ලස්සන කරගත්තම කොයිතරම් අපූරුවට තියේවිද නේද? ඒ නිසාම මම අද කියන්න යන්නේ අපූරු දෙයක් ගැන. ඒ අපේ gmail account 1 ට ලස්සන Signature 1ක් එකතු කරන විදිය ගැන. අපි කාට හරි යවන e mail 1ක් ලස්සනට යවන්න පුලුවන් ක්‍රමයක් මේ. සමහරු නම් මේ ගැන දන්නවත් ඇති, ඒත් මේ නොදන්න යාලුවෝ වෙනුවෙනුයි.…මුලින්ම කරන්න ඕන දේ තමයි ලස්සන Signature 1ක් නිර්මාණය කරගන්න එක. ඒ වැඩේ Photoshop වලින් තමයි කරගන්න වෙන්නේ. තමන්ට ඕන නම් අපි ගැන...
3
Jan
2011

පසුගිය කාලේ අහන්න ලැබුණු දේවල් ටිකක් නිසයි මේ වගේ සටහනක් තියන්න හිතුනේ. ඇත්තටම ලංකාවේ හැමෝටම එක හා සමාන විදියට යුක්තිය ඉෂ්ට වෙනවද? අපේ රටේ අධිකරණයේ ලකුණ පෙන්නුම් කරන හැටියටම! කිසිම උස් පහත් භේදයක් නැතුව එක සමානව ම? ම්ම්ම්ම්.... මට නම් හිතෙන්නෙ එහෙම ම නෑ කියලයි.(මේක මගේ පුද්ගලික මතය! ). ……මේ කථාව කියවලා බලන්නකෝ, හැමෝම දන්නවානේ කටුනායක තියෙන නිදහස් වෙලඳ කලාපය ගැන. අපේ රටේ සොයුරු සොයුරියෝ විශාල ප්‍රමාණයක්, විශේෂයෙන්ම සොයුරියෝ දහස් ගණනක් ශ්‍රමය හෙලනවා අපේ රට වෙනුවෙන්.(ගොඩාක්...
Subscribe to:
Posts (Atom)
2 දෙනෙකුට හිතුණ දේවල්:
Post a Comment
කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !