පසේබුදුවරුන් ගැන සිත පහදා ගන්නේ....

බුදුරජාණන් වහන්සේ කෙනෙක් කියන්නෙත් උතුම් වූ රහතන් වහන්සේ කෙනෙක්. නමුත් යම් යම් කාරණා වලින් බුදු කෙනෙක් රහතන් වහන්සේ නමකගෙන් වෙනස් වෙනවා. ඒ එක කාරණයක් තමයි බුදුරජාණන් වහන්සේ සතුව පවතින විස්මිත ඥාණ සමුදාය. ඒ එක ඥාණයක් තමයි අනාවරණ ඥාණය කියන්නෙ. අතීතය, වර්තමානය හා අනාගතය යන තුන් කාලය පිළිබඳව කිසිවෙකුට වසාලිය නොහැකි ඥාණයක් කියනවා කියන එක තමයි එයින් අදහස් වෙන්නෙ. ඒත් එක්කම පුබ්බෙ නිවාසානුස්සති ඥාණය එහෙමත් නැත්තම් සත්වයන්ගේ පෙර විසූ කඳ පිළිවෙළ දැකීමේ නුවණ ත් එකතුවෙලා තමයි...

44 දෙනෙකුට හිතුණ දේවල්:

Post a Comment

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !

අලි ජරමරේ : ජූල් මුත්තගෙ කතා...

ඉස්සර කාලෙ අපෙ ගම්වල පොදු වැඩ විතරක් නෙවෙයි පුද්ගලික වැඩක් වුණත් කෙරුණේ ශ්‍රමදාන ක්‍රමේට. මේත් ඒ වගේ දවසක්. වැවේ සොරොව්ව අළුත්වැඩියා කරලා ඇළ ශුද්ධ කරන එක මහා ශ්‍රමදානයක් විදියට පටන් අරගෙනයි තිබුණෙ. ගමේ ප්‍රභූවරු, වැඩිහිටියෝ, කොල්ලො කුරුට්ටො විතරක් නෙවෙයි බවලත් උදවියත් මේ වැඩේට එකතු වෙලා හිටියෙ.එක කට්ටියක් වැඩ කරනවා. ඒ අයට මහන්සි දැනුනම තව කට්ටියක් වැඩ පටන් ගන්නවා. කලින් වැඩ කරපු අය විවේක ගන්නවා. විවේක ගන්න අයට පුළුවනි වෑවර ගෙඩියක් බොන්න, එහෙමත් නැත්තම් හකුරු කෑල්ලක්...

27 දෙනෙකුට හිතුණ දේවල්:

Post a Comment

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !

ලැජ්ජාවෙ සන්තෝසෙ බෑ....

මේ දවස් ටිකේදි කරන්න ලැබුණ ප්‍රොජෙක්ට් එකේ මගේ කොටස දඩ බඩ ගාලා ඉවර කරලා නිවාඩු පාඩුවේ ඉන්න ගමන් කරන්න දේකුත් නෑනෙ කියලා කල්පනා කරකර ඉද්දි (ඇත්තටම හිත හිත ඉන්නෙ හවස කොහොමද ටිකක් කලින් ඔපීසියෙන් පනින්නෙ කියලා ගෙදර යන්න! ) කැම්පස් එකේ එක වසර ඉද්දි වුණ සිද්ධියකුයි අපේ සැට් එක පිරිතකට ගිහින් වුණ සිද්ධියකුත් මතක් වුණා. එක වසර සිද්ධිය නම් මතක් වුණේ මධුරංග ගේ හා හොඳයි හොඳයි කියවද්දි.ඒ දවස් වල දවල් කාලෙදි ලැබ්(පරිගණක ) වල ෆේස්බුක්, යූ ටියුබ් එහෙම බ්ලොක් කරලා තිබුණෙ නැහැ. ඉතින්...

48 දෙනෙකුට හිතුණ දේවල්:

Post a Comment

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !

ලණු කෑවද ? sms යැව්වද....

දවසින් දවස හරි ඉක්මනට වෙනස් වෙන ලෝකෙ හැමදාම වගේ එක එක විදියෙ විවිධාකාර දේවල් අපිට අහන්න දකින්න ලැබෙනවානේ. මේත් ඒ විදියේ මිතුරන් කිහිප දෙනෙක් ගෙන් ම මට ආව sms එකක්. සිංග්ලිෂ් වලින් තිබුණෙ, මම සිංහලට පරිවර්තනය කළා. ඔන්න මෙහෙමයි තිබුණේ... [(පූජ්‍ය කොළොන්නාවේ සුමංගල හිමි ) "බුදුරජාණන් වහන්සේගේ නව අරහාදී බුදු ගුණ සත්‍යයි". මේ උතුම් සත්‍යයේ බලයෙන් ඔබගේ හැම දුක් කරදරයක් ම නැති වේවා! බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණ සත්‍යයි... හිතේ විශ්වාසයෙන් මේ sms එක නවදෙනෙකුට යවන්න. පැය 48ක්...

72 දෙනෙකුට හිතුණ දේවල්:

Post a Comment

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !

කෙනෙකුට වෙන්න පුළුවන් නම් __________ වගේ.....

පුංචි ම පුංචි බිළිඳියක්, දැරියක්, යුවතියක්, බිරිඳක්, මවක් වගේ එක එක විදියේ කඩයිම් කාන්තාවක් විසින් පසුකරනවා තමන් ගේ ජීවිත කාලයේ දී. සාමාන්‍යයෙන් අපි ජිවිතේ මුල් ම කාන්තාව විදියට සමීප ව දැනහඳුනාගන්නේ අපේ අම්මා ව. ඊට පස්සේ සොයුරියන්, මිතුරියන් වගේ එක එක කාන්තා චරිත අපිට අපේ ජීවිතයෙදි හම්බවෙනවා. හැබැයි අපි මොහොතකටවත් හිතුවෙ නැහැ නේද ශ්‍රේෂ්ඨ කාන්තාවක් කියන්නෙ කවුද කියලා. විවාදයක් නැහැ අපිට දැනට ජීවමාන ව ම ඉන්න ශ්‍රේෂ්ඨතම කාන්තාව අපේ අම්මා. කෙනෙකුට, අම්මා තමන්ගෙන් වෙන්වුණාට...

36 දෙනෙකුට හිතුණ දේවල්:

Post a Comment

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !

මහින්ද චින්තනය තුළ රජයේ සේවකයා ශක්‌තිමත් කර ඔවුන්ගේ ජීවන තත්ත්වය උසස්‌ කිරීමට වාගේම සේවා තත්ත්වය වර්ධනය කිරීමටත්...

පහුගිය ටිකේ මේ ගැන මොනවහරි ලියන්න ඕන කියලා හිතුවත් දවසින් දවස කල් ගියා මේ ගැන ලියන එක. රාජ් අයියා ලියලා තිබුණ සටහන කියෙව්ව ම මටත් හිතුණා ඔය සම්බන්ධයෙන් මම දන්න සිද්ධි දෙකකුත් ලියලා දාන්න. රාජ්‍ය සේවය සහ දේශපාලනය අතර තියෙන සම්බන්ධය මොනවගේ එකක්ද කියලා ආයෙ අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. පහුගිය දශක කිහිපය ඇතුළත ඒක කොයි විදියටද ගරා වැටුණේ, ඒ ගරා වැටීම සිද්ධ වුණේ ලක්ෂ 13ක් විතර වෙන රජයේ සේවකයාගේ කොන්ද උඩින් කියන දේ කශේරුකාවක් රහිත ගොඩක් දෙනෙකුට නොතේරුණත් ඒක තේරුණ කිහිපදෙනාටත්...

46 දෙනෙකුට හිතුණ දේවල්:

Post a Comment

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !

කාලයේ වැලි තලාවෙන් වැසී ගිය උතුම් මැණික...

සාමාන්‍යයෙන් අපි කවුරුත් නිතර කතා කරන්නේ උපතත්, මරණයත් අතර තිබෙන ජීවිතයේ ලෙඩ රෝග සුවපත් කිරීම ගැනනේ. රැකියාවක් වෙනුවෙන් අධ්‍යාපනය ලැබීම, ඉඩකඩම් ගේ දොර දියුණු කරගැනීම, විවාහ වීම, දරුමල්ලන් තැනීම, නොයෙකුත් විනෝදජනක දේ තුළින් සතුටක්/ ආශ්වාදයක් ලැබීම ආදී දේ ගැන තමයි අපි සාමාන්‍යයෙන් ජීවිත කාලය ඇතුළත මහන්සි වෙන්නෙ. ඒ අය අතරට මේ කියවන ඔබත් ලියන මමත් අඩුවැඩි විදියට ඇතුළත්. කෙටියෙන් ම කියනවනම් ගිහි පැවිදි බොහෝ දෙනා කතාබස් කරමින් සිටින්නේ මේ ලෞකික ජීවිතය සාර්ථක කරගැනීම ගැන පමණයි....

40 දෙනෙකුට හිතුණ දේවල්:

Post a Comment

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !