එක හිත නැති මගේ හිතත්...

අපිට කිසිම දෙයක් ගැන එක හිතක් නැත්තම් මොකද වෙන්නෙ? හිත ඔහේ ඈතට ඈතට පාවෙලා යාවි නේද? විසිරිලා වල්මත් වුණ හිතට කවදාවත් හරියට වැඩක් කරන්න පුළුවන්කමක් නැහැනේ. එහෙම හිත අයාලෙ යන්න පුරුදු වුණොත් ලේසි දෙයක් නෙවෙයි ආයෙමත් එක තැනකට ගන්න ක. ඒ කියන්නෙ මොන ම දෙයක් ගැනවත් ස්ථිර අධිෂ්ඨානයක් නැත්තම් කිසි ම දෙයක් හරියට කරගන්න බැහැ. උදාහරණයක් විදියට එක්සෑම් එකට පාඩම් කරන නංගිලා මල්ලිලාට ඒ ගැන හිතලා එක හිතකින් පාඩම් කරන්න බැරි වුණොත් අනිවාර්යෙන් ම හතරවෙනි වතාවටත් ඒ ලෙවල් කරන්න වෙනවා......

39 දෙනෙකුට හිතුණ දේවල්:

Post a Comment

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !

සුප්‍රසිද්ධ වර්ණපාල තියරිය...

සාමාන්‍යෙන් කැම්පස් ඉන්න, හිටපු අය නම් මේ ගැන හොඳටම දන්නවා, සමහරු නම් පාවිච්චි කරලත් ඇති. කැම්පස් නොයන, නොගිය හරි යන්න බලාගෙන ඉන්න අයට දැනගන්නත් එක්කලා වර්ණපාල තියරිය කියන්නයි මේ හදන්නේ. මේ වර්ණපාල තියරියේ ඇත්තටම ප්‍රධාන චරිතය තමයි හිටපු උසස් අධ්‍යාපන ඇමති මහාචාර්ය විශ්වා වර්ණපාල මහත්තයා. ඒ කියන්නෙ මේක ඇත්තටම සිද්ධ වුණ දෙයක් හොඳද. ළඟදි දවසක පත්තරේක එතුමත් එක්ක තිබුණු සාකච්ඡාවක් දැකලා තමයි මේ කතාව මතක් වුණේ.වර්ණපාල මහත්තයා ඇහැට කනට පේන කොල්ලා කාලෙ, පේරාදෙනිය කැම්පස්...

50 දෙනෙකුට හිතුණ දේවල්:

Post a Comment

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !

සුදු නෙළුම කෝ... ( කෙටිකතාව )

"මහත්තයෝ බහින්න, මෙතනින් බැහැලා අර පේන පාර දිගේ කිලෝමීටර් දෙකක් විතර ගියා ම ඔය කියන ඉස්කෝලෙ හම්බවෙනවා. පයින් තමයි යන්න වෙන්නේ. හැබැයි අත් ට්‍රැක්ටරයක් කාරිය මුලිච්චි වුණොත් නම් මහත්තයා ව දාගෙන යාවි" සීනුව නාද කළ කාරුණික කොන්දොස්තර මහතාගේ හඬින් නිදි ලොවින් පියවි ලොවට වන් මා වහා ගමන් මළු එකතු කරගන්නට යුහුසුලු වීමි. කොන්දොස්තර මහතාගේ සහයෙන් බිමට බට සැණෙකින් බසය මා තනිකර ඉගිල ගියේ තනියට දූවිලි වලාවක් පමණක් ඉතිරි කරමිනි. වලාකුලින් තොර වූ නිල්වන් අහස් කුසත් කේඬෑරී වී දුහුවිල්ලෙන්...

42 දෙනෙකුට හිතුණ දේවල්:

Post a Comment

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !

සැමියෙකු ලබනට වරම් නොලද්දී....

මේ ලෝකෙ ඉපදෙන හැම ගෑණු ළමයෙක් ම පුංචි කාලෙ ඉඳන් ම සිහින මවන්නෙ ලස්සන අනාගතයකට. චූටි ම කාලෙ බෝනික්කොත් එක්ක සෙල්ලම් කරනවා, කවනවා, පොවනවා, නාවනවා. තව ටිකක් ලොකු වෙද්දි සෙල්ලම් ගෙවල් හදලා ඒකේ අම්මා වෙනවා. තවත් ටිකක් තේරෙන වයසට එද්දි නිදාගන්නෙත් හුරතල් ටෙඩියෙක් තුරුළු කරගෙන. වයසින් වැඩෙද්දි ඒ හීන ලෝකේ පුළුල් වෙලා හීන මවන්නේ ලස්සන විවාහයකට, යහපත් සැමියෙකුට, නිරෝගී දරු පැටවුන්ට. ඒක එහෙම නේද? ලස්සන විවාහයකුත් වෙලා, යහපත් සැමියෙකුත් ලැබිලා ඒත් තමන් අතේ කිසිම වැරැද්දක් නැති...

42 දෙනෙකුට හිතුණ දේවල්:

Post a Comment

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !