සැකයි මට ඔබේ කුමරි බඹසර...

කුමරි බඹසර, ධර්මචර්යාව, නිර්මලත්වය, පත්‍රව‍්‍රතාව, පතිවත, පතිව‍්‍රතය, පිරිසිදු බව, බඹසර, බ‍්‍රහ්මචර්යාව, ශතීත්වය ආදී එකී මෙකී නොකී විවිධාකාර නම් වලින් හඳුන්වන කුමරි බඹසර ගැන තමයි අද මාතෘකාව. ලෝකේ අනිත් රටවල කෙසේ වෙතත් පෙරදිග රටවල විශේෂයෙන් ලංකාවේ නම් හරිම වැදගත් දෙයක් කියලා සලකන දෙයක් තමයි මේ කුමරි බඹසර රැකීම. විවාහය වෙනකල් කුමරි බඹසර ආරක්ෂා කරගත්ත ගැහැණු ළමයෙක් දිහා සමාජය ගෞරවයෙන් බලනවා වගේ ම එහෙම බැරි වුණ කෙනෙකුට කඩු පොලු අමෝරාගෙන එන්නත් අපේ සුචරිතවත් සමාජය අමතක කරන්නේ...

39 දෙනෙකුට හිතුණ දේවල්:

Post a Comment

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !

BIOS password පරිගණක සොරුන් ගෙන් ඔබ සුරකියි...

සාමාන්‍යයෙන් Windows පාදක වුණ පරිගණකයකට අනවසර ඇතුළුවිම් පාලනය කරන ප්‍රධාන ක්‍රම දෙකක් තියෙනවා. ඒවා තමයි 1. Windows Password යෙදීම මඟින් 2. BIOS password යෙදීම මඟින් මේකෙන් ගොඩාක් ම ආරක්ෂිත සහ ප්‍රයෝජනවත් වෙන්නේ දෙවෙනියට කිව්ව BIOS password යෙදීමයි. ගොඩක් අය හිතාගෙන ඉන්නේ Windows Password එක ප්‍රමාණවත් ආරක්ෂාවක් අපිට දෙනවා කියලා. ඔව්, හැබැයි සමහර වෙලාවට. ඕන නම් වැඩ දන්න කෙනෙකුට Windows Password එක crack කරනවා කියන එක ලොකු දෙයක් නෙවෙයි ඒ හිතන තරම්! BIOS password ගැන...

40 දෙනෙකුට හිතුණ දේවල්:

Post a Comment

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !

Marketing නම් මාකටින්...

දුප්පත් දෙම්ව්පියන් යුවළකගේ පුතෙක් වුණ පුංචි බ්‍රැඩ් ඉස්කෝලේ ගිහින් ඉවරවෙලා ලොකු සමාගමක සේල්ස්මන් ජොබ් එකකට අයැදුම් කළා. රස්සාව ලැබුණේ සමාගමේ ගම්බද පළාතක තිබුණ ශාඛාවකට. ටික කාලයක් ගියා ම බ්‍රැඩ් ගේ වැඩ හොඳ නිසා සමාගමේ නගර ශාඛාවකට මාරු වීමක් ලැබුණා. එහේ වැඩට ගිය මුල් දවසෙම ලොක්කා බ්‍රැඩ් ව කැඳවලා සද්දයක් එහෙම දාලා කිව්වා එයාට බ්‍රැඩ් ගේ හැකියාව චෙක් කරන්නෝන කියලා. "මම තමාට ට්‍රයල් දවසක් දෙනවා අද. හවසට එනවා මම තමන්ගේ සේල්ස් බලන්න" එහෙම කිව්ව ප්‍රධානියා යන්න ගියා.ඉතින්...

34 දෙනෙකුට හිතුණ දේවල්:

Post a Comment

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !

Pen එක RAM එකක් කරමු - ReadyBoost

කාලෙකින් ටෙක්නිකල් පෝස්ට් මුකුත් ම ලියන්න බැරිවුණා. මම බ්ලොග් එක පටන් ගත්තෙත් ටෙක්නිකල් මොනාහරි ගැන ලියන්න, ඒත් කම්මැලිකම තමයි ලොකුම හේතුව වෙලා තියෙන්නෙ මම හිතන්නේ. ඒ හින්දා අද හිතුවා ෆ්ලෑෂ් ඩ්‍රයිව් එක එහෙමත් නැත්තම් අපි හැමෝම දන්න පෙන් එක RAM එකක් කරන හැටි කියන්න. ඉස්සර කාලේ වගේ නෙවෙයි දැන් ලොකු, කුඩා, බාල, මහළු, තරුණ, වැඩිහිටි, ළමා ළපටි හැමෝම ළඟ ෆෝන් එකට අමතරව තියෙන දෙයක් තමයි පෙන් එක කියලා කියන්නෙ. සමහරුන්ට වැඩක් නැති වුණත් පෙන් එකක් පේන්න තියාගෙන එකත් කාලයක් ෆැෂන්...

38 දෙනෙකුට හිතුණ දේවල්:

Post a Comment

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !

මැජික් බියර්...

කෙල්ලෙක් තට්‍ටු බිල්ඩිමක උඩ තට්‍ටුවක තියෙන බාර් එකකට තනියම ආවලු. ඇවිල්ල වටපිට බලද්දි දැක්කල හෙන හැන්ඩි කොල්ලෙක් තනියම බියර් එකක් බිබී ඉන්නව. මේ කෙල්ලටත් කම්මැලි නිසා හිතුවලු පොඩි චැටක් දාන්න මෙයත් එක්ක. කෙල්ල මෙයා ලඟට ඇවිත්.කෙල්ල : මොනවද ඔයා බොන්නෙ?කොල්ලා : මේක මැජික් බියර් එකක්!කෙල්ල හිතුවලු මූ නම් පිස්සෙක් කියල කෙල්ල හිමීට බාර් එක වටේ රවුමක් දැම්මලු. ඒත් වැදගැම්මකට ඇති එකෙක්වත් ඉඳල නෑ. ඉතිං කරන්න දෙයක් නැති තැන මෙයා ආයෙ අර කොල්ලා ලඟට ඇවිත්.කෙල්ල : ඔයා විහිලුවක් නේද...

26 දෙනෙකුට හිතුණ දේවල්:

Post a Comment

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !

බත සපයන නුඹේ සිතත් කුස වාගෙම පිරුණා නම්...

ඊයේ හදිසියේ ම වෙඩිමකට යන්න උණා පොළොන්නරුව පැත්තේ. වෙන කවුරුත් නෙවෙයි නැන්දාගේ පුතා. මෑන් හදිසියේ ම කෝල් එකක් දීලා කිව්වා අහවල් දවසේ බඳිනවා, පුලුවන් නම් එන්න කියලා. හරිනම් මඟුල් කියන ඒවා පිළිවෙලකට වෙන්න ඕන වුණත් ඒ මඟුල නම් ජංජාල ගොඩයි. (ඒ ගැන කියන්න වෙනම පෝස්ට් එකක් ඕන වෙයි වගේ) ඒ යන ගමන් හදිසි වැඩකට හිඟුරක්ගොඩ නගරයට යන්න වුණා. ඒ ගිහින් එද්දි මුහුණ පෑව සිද්ධියක් තමයි මේ...තේරුම් ගන්න පුළුවන් නේ මොකක්ද සිද්ධිය කියලා. මම ඒ පැත්තේ මලයෙකුට කිව්වා මෙහෙම සිද්ධියක් වුණා කියලා....

24 දෙනෙකුට හිතුණ දේවල්:

Post a Comment

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !

දැනගෙන කෑව ම තමයි වටින්නේ...

සීහ කියන්නේ හරිම දක්ෂ සේනාපතියෙක්. සීහ සේනාපති කිව්ව ම ඒ කාලේ දඹදිව අස්සක් මුල්ලක් නෑර ම දන්නවා. ඒ තරමට ප්‍රසිද්ධයි. ඔන්න දවසක් බුදුරජාණන් වහන්සේ වැඩම කරනවා සීහ සේනාපතියා ඉන්න නගරෙට. හැම තැන ම ප්‍රසිද්ධ වුණා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මෙච්චර කාලෙකට කවුරුවත් නොකියන ධර්මයක් කියලා. ඒ නිසා මිනිස්සු හැම අතින් ම වැළ නොකැඩී ඇදිලා යනවා බුදුරජාණන් වහන්සේගෙන් බණ අහන්න. ඉතින් මේ මහ සෙනඟ දකින සීහ සේනාපතියාටත් හිතෙනවා බුදුරජාණන් වහන්සේගෙන් බණ ඇහුවා නම් හොඳයි කියලා.හැබැයි පොඩි...

28 දෙනෙකුට හිතුණ දේවල්:

Post a Comment

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !