මොනවද Download කරන්න ඕනේ...!



අද ඔයාලට කියන්න යන්නේ නියම site එකක් ගැන...මේ site එකට ගිහින් අපිට ඕනේ කරන ගොඩාක් E books, Films, පුංචි පුංචි audio, video කෑලි එහෙම ලේසියෙන්ම බාගත කරගන්න පුලුවන්. Programming පැත්තට එහෙම යොමු වෙලා ඉන්න අයට, යොමු වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්න අයට එහෙම හොඳ E books බාගත කරගන්න පුලුවන්. මමත් ගොඩාක් වැඩ ගත්තා ඔය site එකෙන්! මෙතනින් යන්න ඒ site එකට, එතකොට පහලින් එනවා වගේ screen එකක් ඒවි.


…ඔයාට ඕන E book එකේ හරි video එකේ හරි නම type කරලා Enter කරන්න. ඒ එන list එකේ ඔයා හොයන දේ තිබුනොත් link එක Click කරන්න.


එතකොට Rapidshare, Hotfiles, Fileserve, Depositfiles, Megaupload වගේ site වලින් එකකට යයි. මේවා ගෙන් පළවෙනි වතාවට නම් බාන එක අවුලක් නෑ, ඒත් දිගින් දිගටම බාන එකනම් ලොකුවටම අවුල් නේ නේද? Waiting time එකක් නිසා හරිම වදයක් විඳින්න වෙනවනේ. මම ඒකටත් විසඳුමක් කියන්නයි හදන්නේ(ගොඩක් දෙනෙක් දන්නවත් ඇති!)... අපි ගොඩාක් දෙනෙක් අන්තර්ජාලගත වෙන්න පාවිච්චි කරන්නේ dongle නේ. ඉතින් එක සැරයක් බාගත කළාට පස්සේ ඊළඟ සැරේ බාගත කරන්න කලින් Connection එක disconnect කරලා Connect කරන්න. ඊටපස්සෙ ඕනදෙයක් නිදහසේ බාගන්න ඔයාට පුලුවන්!
එතකොට ඒ ප්‍රශ්නෙත් හරි. ඔයාලත් try කරලා බලන්නකෝ කොහොමද කියලා...!

9 comments:

  1. වටිනා පොස්ට් එකක් මලේ ජයවෙවා!!!!!

    ReplyDelete
  2. ඩොන්ගලෙ කැලි හෙලවෙයිද?

    ReplyDelete
  3. හී..හී ..මම කිව්වේ dongle එකේ software එකෙන් disconnect කරන්න කියලනේ... !!

    ReplyDelete
  4. නියමයි මේක තෑන්කුයි මචං දැනුවත් කරාට

    ReplyDelete
  5. ස්තූතියි හැමෝටම!! :f

    ReplyDelete
  6. වටින සයිට් එකක්....ඔබට ජය!

    ReplyDelete
  7. යන්තම් ගිහින් බැලුව විතරයි.ඩොන්ගල් ඒකක වෙග සීමාව ඉවර උනාම ඒක SPEED කර ගන්න විදියත් දවසක කියල දෙනව ද?

    ReplyDelete

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !