
20
Feb
2011

2004 වසර පමණ වන විට BIND ලෝකයේ බහුල ලෙස භාවිතා කරන Domain Name Systems (DNS) අතරින් ප්‍රමුඛ ස්ථානයේ රැඳී තිබුණු අතර UNIX වැනි Operating Systems සඳහා වෙළඳපල තිබූ ස්ථානය ආක්‍රමණය කරන තරම් විය. එහි කේතයන් මුලින්ම ලියන ලද්දේ Berkeley හි California, සරසවියේ උපාධි අපේක්ෂකයන් විසින් Computer Systems Research Group හි සේවය කරන කාලයේදී ය. Douglas Terry, Mark Painter, David Riggle සහ Songnian Zhou විසින් 1980 දී එය නිර්මාණය කල අතර එහි නම නිර්මාණය කර ඇත්තේ Berkeley Internet...
15
Feb
2011

මම බ්ලොග් ලියන්න පටන් ගත්ත දවස් වල මට ඇතිවුන ලොකු ගැටළුවකින් මම ගොඩ ආව හැටි තමයි මම කියන්න යන්නේ. ඊට හේතුව ඒ ගැන දැනගන්න එක සමහර අපේ යාළුවන්ට ලොකු උදව්වක් වේව් කියලා බ්ලොග් අවකාශයේ සැරිසරන අවස්ථාවලදී මට හිතුනා. Unicode භාවිතයේදී මට ඇතිවුන ලොකු ගැටළුවක් තමයි සමහර අකුරු, ඒ කියන්නේ සමහර දන්තජ, මූර්තජ, බැඳි අකුරු( ඤ, ඥ, ඣ, ළු, ඍ, ඳ, ඟ, ඬ, කෘ, කෲ වගේ අකුරු ) හොයාගන්න හරිම අමාරුයි. එතකොට ලියන එක මග නවත්තලා දහ අතේ කල්පනා කරනවා මේකට මොකද කරන්නේ කියලා. අකුරු අඩුපාඩු එක්ක ලිව්ව...
12
Feb
2011

අද නම් මම කියන්න යන දේ පට්ට ම දෙයක්. අණ්ඩපාල වැඩ වලට කියාපු දෙයක්. files හංගන්න හදන්නේ image එකක් විදියට... ඔයා image එක උඩ click කලා ම load වෙන්නෙ image එක. නමුත් ඒක ඇතුලේ අපේ file එක හැංගිලා තියෙනවා. image ගොඩාක් තියෙද්දි කාටවත් හොයාගන්න බෑ, අපි විතරයිනේ දන්නේ මොකක්ද image එක කියලා! මේ වැඩේ කරන්න නම් WinRAR ඕනේ වෙනවා, ඒක හැමෝම ළඟ ඇතිනේ නේද? එහෙනම් වැඩේට ලෑස්ති වෙන්න.මුලින්ම කරන්න තියෙන්නෙ ඔයා කැමති තැනක folder එකක් හදන එක.ඔන්න මම C drive එකේ hidden කියලා folder එකක්...
11
Feb
2011

ඔයාලට මතක ඇතිනේ මම VLC Player එකෙන් ගන්න පුලුවන් නියම වැඩ කෑලි ටිකක් ගැන කිව්වා. අද ඉතිරි ටික ගැන කියන්නයි යන්නේ. ගොඩක් දෙනෙක් කලින් පෝස්ට් එක බලලා තිබුනා. මම හිතන්නේ හැමෝම වගේ කැමති වෙන්න ඇති. කලින් පෝස්ට් එක බැලුවේ නැත්තම් මෙතනින් ගිහින් බලන්නකෝ.……3. Convert Audios/Videosඔයාලට VLC Player එක භාවිතයෙන් ලේසියෙන්ම audio/video files විවිධ file formats වලට convert කරගන්න පුලුවන්! MP4, MP3, WMV, AVI, OGG වගේ file formats support කරනවා ඒ සඳහා. ඒකට Media-> Convert/Save...
5
Feb
2011

මේ වගෙ දෙයක් ගැන ලියන්න ඕනේ කියලා ගොඩාක් දවස් හිතාගෙන හිටියට එක එක කරුණු නිසා ඒක කල් ගියා. අද නම් මේ ආදරණිය හිත ගැන ලියනවාමයි කියලා හිතාගත්ත නිසාම කොහොමහරි සටහන ලියාගන්න පුලුවන් වුනා. බුද්ධියට වඩා හැඟීම් වලට මුල් තැන දෙන සමාජයක් ඇතුලේ හිත ගැන ගොඩාක් අර්ථ දැක්වීම් අපිට දකින්න පුලුවන් ටිකක් ඇස් කන් ඇරගෙන හිටියොත් එහෙම! මේ ගැන ගොඩක් දෙනෙකුට හරියටම තේරුමක් නැති නිසා ආදරණීය හිත ගැන දැනගන්න එක හොඳයි කියලා මට හිතුනා. හිත ගැන එක එක්කෙනාගෙ අදහස් විවිධාකාරයි. අද කාලේ අපි ඇසුරු...
3
Feb
2011

අද ඔයාලට කියන්න යන්නේ නියම site එකක් ගැන...මේ site එකට ගිහින් අපිට ඕනේ කරන ගොඩාක් E books, Films, පුංචි පුංචි audio, video කෑලි එහෙම ලේසියෙන්ම බාගත කරගන්න පුලුවන්. Programming පැත්තට එහෙම යොමු වෙලා ඉන්න අයට, යොමු වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්න අයට එහෙම හොඳ E books බාගත කරගන්න පුලුවන්. මමත් ගොඩාක් වැඩ ගත්තා ඔය site එකෙන්! මෙතනින් යන්න ඒ site එකට, එතකොට පහලින් එනවා වගේ screen එකක් ඒවි.…ඔයාට ඕන E book එකේ හරි video එකේ හරි නම type කරලා Enter කරන්න. ඒ එන list එකේ ඔයා හොයන දේ...
1
Feb
2011

…මම : හෙලෝ මචෝ....…ඉලන්දරියා : හෙලෝ!……මම : ගෙදරද ඉන්නේ? …ඉලන්දරියා : ඔව් ඔව් දැන් නුවර ගිහින් ආවේ .……මම : උඹේ ගෙවල් කොහෙද? .…ඉලන්දරියා : මම හුලංගමුවේ.……මම : මම පඩිවිට, මාව දන්නවද? ....…ඉලන්දරියා : දොරේ ගේ යාලුවා නේද?……මම : ඔව් ඔව් ,උඹ හේමෂාන් දන්නවද? .…ඉලන්දරියා : මම හේමෂාන් ගේ අයියානේ මලේ....……මම : අප්පට හුඩු,කවුද දන්නේ අයියේ..!…ඉලන්දරියා : ඒකනේ!……මම : මම දැන් එන්නද අයියාව බලන්න? ....…ඉලන්දරියා : උඹට කරදරයක් නැත්තම්...
Subscribe to:
Posts (Atom)
2 දෙනෙකුට හිතුණ දේවල්:
Post a Comment
කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !