PHP ගැන දන්නවද?

සමහර අය නම් මේ ගැන හොදටම දන්නවා ඇති,ඒත් නොදන්න අයත් ගොඩක් ඇතිනේ.ඒ නිසා මම හිතුවා අද PHP ගැන බ්ලොග් සටහනක් දාන්න.මොකද Scripting Language විෂය අද වෙනකොට ලෝකේ ගොඩක් දෙනෙක් උනන්දු වෙන විෂයක්.
සමහරු බලනව ඇති මොකක්ද මේ Scripting Language 1ක් කියන්නේ කියලා.සරලව හිතන්නකො Programm‍ing Language1ක් ම කියලා.අද වෙනකොට ලෝකේ Scripting Language වර්ග කිහිපයක්ම පාවිච්චි කරනවා. පහත රූපය බලන්නකො,මේ Programmers ලා 18,500ක් විතර එකතු කරගෙන කල සමීක්ෂණයක්.



ඔයාලට පේනවනේ 75%ක් විතර ලොකු ඉඩක් PHP වලට වෙන්වෙලා තියෙනවා කියලා.ඔක්කෝටම කලින් කියන්න බැරි වුනානේ, PHP හැදිලා තියෙන්නේ Hypertext Preprocessor කියන වචනයෙන්.හරියටම කිව්වොත් PHP කියන්නෙ server-side scripting language 1ක්. ඒ කියන්නේ PHP codes execute වෙන්න නම් server1k ඕනෙ කියන එක.විශේෂයෙන්ම කියන්න ඕන දේ තමයි PHP, object-oriented, open source software 1ක් කියන දේ.
තව වැඩි විස්තර වගෙම PHP ගැන පාඩම් මාලාවක් ඉස්සරහට ඉදිරිපත් කරන්නත් මම බලාපොරොත්තු වෙනවා. මේ ගැන ඔයාලගෙ අදහස් වගේම තව දැනගන්න මොනාහරි දෙයක් තියෙනවනම් Comment කරන්නකෝ.

5 comments:

  1. :f This blog is by no means an extensive study BY ANY PROFESSIONAL. The data provided in this blog are great! The blog deals with each aspect of the study,point by point in a simple language and serves as a ready reckoner for those who have no time to go through heavy indepth studies.

    ReplyDelete
  2. ප්ලයන් තො ද්නගනින් අඩ ඉඩන් අපි සිංහලෙන් මේවා ගන්න විදිය දානව you tube ****how to get sinhala***** සිංහලෙන්****************************************

    ReplyDelete
  3. PHP තමයි මම ආසම ලැන්වේජ් එක !!!
    ඕකට කේකුත් එකතු උනහම මරු.. කේක් කිව්වේ ෆ්‍රේම්වර්ක් එකකට !!!
    CakePHP කියලා නෙට් එකේ සර්ච් කරලා බලන්ඩ !!!

    ReplyDelete
    Replies
    1. හැබැයි මගෙ නම් එච්චරම කැමැත්තක් නැහැ php වලට. මම c#!

      Delete

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !