හැමදාම අලුත් සොෆ්ට්වෙයාර් එකක් ගන්න කැමතිද?මෙතැනින් ගිහින් බලන්න, මේ සයිට් එකෙන් හැමදාම අලුත්1ක් නිකම් දෙනවා,හැම පැය 24කට සැරයක්ම අලුත් 1ක් ඔයාලට බාගත කරගන්න පුලුවන් නොමිලේම. රෙජිස්ටර් වෙන්න වත් සයින් අප් වෙන්නෙත් නැතුව බාගන්න පුලුවන්.හැබැයි ඒ පැය 24 ඇතුලත බාගන්න ඕන,ඊට පස්සේ ඒ සොෆ්ට්වෙයාර් 1 බාගත කරන්න දෙන්නේ නෑ. අනිවාර්යෙන්ම ඒ බාගත කරන සොෆ්ට්වෙයාර්1 ඒ පැය 24 ඇතුලතම ඉන්ස්ටෝල් කරන්නත් ඕනේ. නැත්නම් වැඩ කරන1ක් නෑ.
වැඩි කතා ඕනේ නෑ,ගිහින්ම බලන්නකෝ. පුලුවන්නම් මේ ගැන කොමෙන්‍ටුවක් දාල ම යන්න.
පොත් පොත් පොත්
1 day ago
ඇත්තටම හොඳ සයිට් එකක් තෑන්ක්ස්.
ReplyDeleteස්තූතියි යාලුවා...
ReplyDeleteම් මෙකනම් හොද දෙයක්..........
ReplyDeleteමගේ සුභ පතුම්.....
නියමයි මචෝ!!!
ReplyDeleteස්තූතියි සියලු දෙනාටම .......................
ReplyDeleteUniversal Document Converter mekata key hoyaganna berida
ReplyDelete