PHP තවදුරටත්...2

ඔන්න අද තමයි සින්ඩියෙන් ලියමනක් ආවේ මගේ බ්ලොග් එකත් ඇතුලත් කරගත්තා කියලා.මම මාසයක් විතර බලන් හිටියා අද දවස එනකල්. ගොඩක් සතුටුයි පරක්කු වෙලා හරි ලියමන ආව1 ගැන.කොහොමහරි අපේ පාඩමත් ටිකක් විතර පරක්කු වුනා වැඩ ටිකක් වැඩිවුන නිසා. ඔයාලා කලින් ලිපි බැලුවෙ නැත්තම් මෙතැනින් බලන්න.
අපි කලින් output1k ගන්න පාවිච්චි කලේ echo කියන function1 නේ. ඒ වෙනුවට අපිට print කියන function1 ත් පාවිච්චි කරන්න පුලුවන්. ඒ වගේම comments වලට // සහ /*........*/ පාවිච්චි කරන ආකාරය හරිම පහසුයි.පහත code1 බලන්නකෝ.


මේ තමයි output1.


Variables define කරන හැටි ඊලග සටහනෙන් ඉදිරිපත් කරන්න මම බලාපොරොත්තු වෙනවා. මේ ගැන මොනාහරි ගැටලුවක් තියෙනවනම් comment1k දාන්නකෝ. ඊලග සටහනෙන් හමුවෙමු එහෙනම්.



4 comments:

  1. ලහිරු මගෙන් සුභපැතුම්!!
    මමත් අන්තර්ජාලය හරහා PHP ඉගෙනගත්තේ 2007දී විතර. මට නම් හිතෙන විදියට ඉගෙනගන්න පහසුම ඒ වගේම ඕනිම දෙයක් කරන්න පුළුවන් ලේසිම Language එක Php තමයි. මේ බ්ලොග් එක නවත්තන්නේ නැතිව දිගටම කරගෙන යන්න. මගෙන් නැවතත් සුභපැතුම්. මේ තියෙන්නේ PHP වලින් මම හදපු වෙබ් එකක්,
    http://www.mapmyplace.com

    ReplyDelete
  2. ස්තූතියි ඔයාගේ දිරිමත් කිරීමට. ඒක මට ලොකු සවියක්. ඔයාගේ වෙබ් අඩවියත් හරිම අපූරුයි.(http://www.mapmyplace.com ).

    ReplyDelete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. # also can use commenting in php.

    "echo" is not a function.it is language construct.so you do not need to use parentheses when you use "echo". I can say "echo" is some kind of key word.and also "print" is language construct.
    Language constructs they are the base units from which the language is built up.

    The key difference between functions and language constructs is the parser deals directly with language constructs. It simplifies functions into language constructs.
    Any how echo is is slightly faster than print.

    *print is coming with Perl language


    @Kenny Dematagoda : Great work keep it up

    ReplyDelete

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !