අනේ... අතිගරු ජනාධිපතිතුමනි, දුරු රට යන්න එපා!

අපේ ජනාධිපතිතුමා පහුගිය දොහේ කොරියාවට ගියේය. ඒ සසිරි බර කොරියාවෙන් මෙරටට සිරියාව ගෙනෙන්නට විය යුතු ය. නමුත් කොරියාවට කිව්වාට ඒ දකුණු කොරියාවට මිසක උතුරු කොරියාවට නොවේය. උතුරු කොරියාවට ගිහින් ඇමරිකාව තරහා කරගන්නට එතුමා අකමැති නිසා එහෙම නොයන්නට ඇති කියලයි මට හිතෙන්නේ. නමුත් ඇමරිකාව ද ඔය කියනා තරම් ඉක්මනට අප හා කේන්ති ගනීවී යැයි සිතන්නට ද අමාරු ය. ඒ මන්ද යත් අප හා අමනාප වී ඉල්ලන් කන්නට තරම් ඇමරිකාව මෝඩ නැති නිසා ය. ඒ ඇයිද කියා කියනවා නම් බැරිවෙලාවත් අප ඇමෙරිකානු භාණ්ඩ...

37 දෙනෙකුට හිතුණ දේවල්:

Post a Comment

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !

පුද්ගලික ආරක්ෂාවේ අයිතිය හෙවත් ආත්මාරක්ෂාවේ නීතිය...

පුද්ගලික ආරක්ෂාව එහෙමත් නැත්තම් ආත්මාරක්ෂාව කියන දේ සම්බන්ධ නීතිය ගැන යමක් කියන්නයි හදන්නේ. අද රටේ තියෙන වාතාවරණයත් එක්ක බලද්දී නීතිය ගැන ඉගෙනගෙන නම් වැඩක් නෑ, කොහොමහරි අතපය එහාට මෙහාට වනන්න දැනගෙන හිටියානම් ඇති වගේ වුණත් කොයි එකටත් දැනගෙන ඉන්න එක හොඳයි මේ ගැන. සාමාන්‍ය ජනතාවට බලපාන මේ නීතිය කියන රාමුව ඇතුළේ ඉඳන් අපිට කරන්න පුළුවන් දේ සහ බැරි දේ ගැන දැනුවත් වෙලා ඉන්න එක වැදගත් වේවි, මොකද මම කියන්න යනදේ අපේ සාමාන්‍ය එදිනෙදා ජීවිතයට හරි ම වැදගත් නිසා. අපේ ආත්මාරක්ෂාව...

25 දෙනෙකුට හිතුණ දේවල්:

Post a Comment

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !

Laptop හොරු අල්ලමු.... සහ මගේ 100!

අළුත් අවුරුද්දත් කට ළඟටම ඇවිල්ලා නේද... හැබැයි මේ සැරෙ වෙනදාට කෑගහන කොහා නම් ආවෙවත් නැහැ. කොහාට අමතක වෙලාද නැත්තම් කොහා කෑගහනවා අහගෙන ඉන්න අපට වෙලාවක් නැති තරමට අපි කාර්යබහුල වෙලාද මන්දා. දවසින් දවස මිනිස්සු අතේ සල්ලි හිඟවෙන්න පටන් අරන් වගේම බඩු මිලත් රොකට් වේගෙන් ඉහළ යන්න පටන් අරන්. ඒක දැන් පසුගිය අවුරුදු කිහිපයකම ඉඳන් දකින්න ලැබෙන දෙයක් මට නම්. තව විදියකින් කිව්වොත් ඇති නැති පරතරය වේගයෙන් වැඩිවෙමින් තියෙනවා. එකී මෙකී නොකී ප්‍රශ්න මැද්දේ අවුරුදු කන මිනිස්සු අවුරුදු...

34 දෙනෙකුට හිතුණ දේවල්:

Post a Comment

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !

ලෝක කාන්තා මහා සම්මේලනය…

ඔන්න එකමත් එක කාලෙක තිබුණලු ලෝක කාන්තා මහා සමුළුවක්… මේක අවුරුද්දක් අවුරුද්දක් ගානේ වරද්දන්නේ නැතිව පවත්වගෙන යන එකක්ලු. මේ කතාවට අදාල සමුළුව නම් පැවැත්වුනේ මේ දවස් වල වැඩිපුරම කතා බහට ලක් වෙන ස්විට්සර්ලන්තේ ජිනීවා නුවරලු… කොහොමින් කොහොම හරි න්‍යාය පත්‍රයට අනුව සමුළුව පටන් අරගෙන ඉස්ඉස්සෙල්ලාම තිබුණේ පසුගිය සමුළු වාරයේදී සම්මත කරගත්ත යෝජනා ක්‍රියාත්මක වීම පිලිබඳව ප්‍රගතිය සමාලෝචනය කිරීමලු. ඔන්න ඉතිං මූලාසනයේ හිටපු සභාපතිනිය, ඒ කියන්නේ ස්විට්සර්ලන්තේ කාන්තා අයිතීන්...

36 දෙනෙකුට හිතුණ දේවල්:

Post a Comment

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !

වලිගය පාගාගෙන ද ඉන්නෙ???

අපි දෙයක් තේරුම් ගන්නකොට කොයිතරම් නම් සැලකිලිමත් වෙන්නෝනද, අපි එක දවසක් ඇතුළත කොයිතරම් දේවල් නම් අහනවද දකිනවද නේද... අර කියමනකුත් තියෙන්නේ 'කියන්නා කෙසේ කීවත් අසන්නා සිහිබුද්ධියෙන් ඇසිය යුතුයි' කියලා. අපි අතර කොයිතරම් ඉන්නවාද තම තමන්ගේ පුද්ගලික මතවාද සමාජයේ වපුරන්න හදන අය. තමන් විතරයි හරි, අනිත් අය වැරදියි කියාගෙන. ඒවා සමහර වෙලාවට හරි වෙන්නත් පුළුවන් වරදින්නත් පුළුවන්. ඒ දේවල් නිවැරදි නම් ගැටළුවක් නෑ, නමුත් වැරදි දෙයක් නම් අනුගමනය කලාට පස්සේ වෙන හානිය දරන්න වෙන්නේ අපිටමයි....

18 දෙනෙකුට හිතුණ දේවල්:

Post a Comment

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !