තව ම සිත දෙගිඩියාවෙන් - වියෝ ගීතය....!

ඔහේ කොණක හිඳබලා හිඳිමි තව ම මමඅහෝ සෙනෙහස බිඳුණු සඳකෙලෙස සිත සනසාගම් ද කියාඅකලට බට මහ වරුසාවක් සේඅසුබ දිනෙක ආ සුබ පැතුමක් සේසොවක් පමණි ඔබ ඉතිරි කළේහැමදා මා හා සෙනෙහසින් වෙලී..පාසැල් මව් තුරුළේ පටන්නුඹ හා බැඳි සොඳුරු ප්‍රේමයේඅවසානය වෙයි ද හෙටතව ම සිත දෙගිඩියාවෙන්..සමාසිකයකින් මා හැර දමා යනසමාසිකයකින් නැවත මා සොයා එනවිටෙක මෘදු වන විටෙක රළු වනනුඹ විභාගය විභාගය විභාගය විභාගය විභාගය.....!හෙට ට නියමිත සබ්ජෙක්ට් එක අමාරු වන්නට නියමිත හෙයින් ඒ වෙනුවෙන් මා හද පත්ළෙන් නැගෙන්නා...

16 දෙනෙකුට හිතුණ දේවල්:

Post a Comment

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !

ලෝකයේ ලොකු ම බොරුව සහ ගොබෙල්ස් න්‍යාය...

‍පොඩි බොරුවට වඩා ලොකු බොරුවට පුහුදුන් මිනිසා සැනකින් ගොදුරු වේ. සුළු දේකට වුවද ‍පොඩි බොරු කීමට හැමෝම ප්‍රිය කරති. ලොකු බොරු කීමට කිසිදාක පෙළඹෙන්නේ නැත. වෙනත් කාටවත් ලොකු බොරු නිපදවන්නට ද බැරි බව විශ්වාස කරති. එම නිසා විශාල බොරුවලට ආයුෂ ද බොහෝ වෙයි .....මේ තමයි ගොබෙල්ස්ගේ න්‍යාය පිළිබඳ ව ප්‍රකට ආඥාදායක ඇඩොල්ෆ් හිට්ලර් ගේ නිර්වචනය. බොරු කියන්න හොඳ නෑ කියලා අපි දන්නවා වුණාට, හැමෝම වගේ විහිළුවට හරි බොරු කියනවානේ. ඇත්ත ම කතන්දරේ නම් බොරු කියන්න හොඳ නැහැ කියන එක. ඒකෙන් ඇති...

23 දෙනෙකුට හිතුණ දේවල්:

Post a Comment

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !

සම්මානය (කෙටිකතාව)

"පුතේ... මෙන්න ලියුමක් ඇවිල්ලා, රතු පාට එකක්. හමුදාවෙන් වෙන්ටැ මයේ හිතේ". ලියුමක්! මට ලියුම් කොහෙන් එන්නද, මම ම දාගත්තොත් මිසක්. මම මට ම කියාගත්තෙමි. ඊයේ රාත්‍රිය පුරා බසයේ පැමිණ නිවසට ළඟා වූයේ අද පාන්දර 5 ට පමණ ය. පැමිණි විගස ම ඇඳුම් ගලවා දමා හුරු පුරුදු සරමට මාරු වුණේ අඩියට දෙකට ළිඳට ගිහින් මුණ කට සෝදා යන්තම් ඇඳට පැනීමටයි. පැය හතරක පහක පමණ සුව නින්දක් ලැබූ මා නැවත පිබිදුණේ අම්මාගේ ලියුම ගැන වූ කතාව නිසා ය.මා හමුදාවට බඳවාගත් බවත් වහා ම හැරෙන තැපෑලෙන් පනාගොඩ යුධ හමුදා...

18 දෙනෙකුට හිතුණ දේවල්:

Post a Comment

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !

Dating සහ date rape pills....

ම්ම්ම් ඩේටින්...ඩේටින්! ඩේටින් කියන්නේ මොකක්ද? මේකට හරියන සිංහල වචනයක් නම් හම්බවුණේ නෑ මට. පිටරටවල නම්, ඒ කියන්නේ ගොඩක් වෙලාවට බටහිර රටවලට මේක අළුත් දෙයක් නොවුනට ලංකාවට නම් තරමක් අළුත් වචනයක්. අළුත් කියලා කිව්වට වචනේ විතරයි, ඒකෙන් තියෙන දේවල් නම් ලංකාවේ මිනිස්සු පටන් ගන්න ඇත්තේ සුද්දටත් කලින් වෙන්නෝන...හිච්චි සන්දියේ ඉඳන් එකට වැලිබත් උයලා කෝම්පිට්ටු හැදුව පුංචි වුන් සෙට් එකෙන් ඉබේටම හැලිලා, සිරිපාලගේ කරදඬු උස්මහත් වෙලා තනියම හේනක් කොටාගන්න පුළුවන් තරමට, රන්මැණිකා සාර...

26 දෙනෙකුට හිතුණ දේවල්:

Post a Comment

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !

අපි නොදන්න EPF -2

කලින් සතියෙ අපි කියෙව්වේ EPF ගැන නේ. අද මේ කියන්න යන්නේ ETF ගැන. කලින් පෝස්ට් එක බැලුවෙ නැත්තම් මෙතනින් ගිහින් බලලා ම එන්නකෝ, ඒක තවත් උදව්වක් වෙයි මේ ටික කියවගෙන යද්දි. කලින් පෝස්ට් එක ගොඩක් අය කියවලත් තිබුණා වගේ ම අදහස් දක්වලත් තිබුණා, ස්තූතියි ඒ හැමෝටම! අද කොටසත් කියවන්නකෝ එහෙනම්...2. ETF (Employee's Trust Fund) සේවා නියුක්තිකයන්ගේ භාරකාර අරමුදලETF (Employee's Trust Fund)එහෙමත් නැත්තම් සේවා නියුක්තිකයන්ගේ භාරකාර අරමුදල විශේෂයෙන් ම නිර්මාණය කරලා තියෙන්නේ විශ්‍රාම වැටුප්...

18 දෙනෙකුට හිතුණ දේවල්:

Post a Comment

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !

මාර වැඩ කරන මාරයා...

අපිට මාර සීන් එකනේ වුණේ, ඒක නම් මාර වටිනවා, අද මාර කේස් එකක්නේ වැටුණේ, එද්දි මාර වැඩක් වුණානේ, ඌ මාර ගැහිල්ලක්නේ ගහන්නේ, මාර නෝන්ඩියක්නේ වුණේ, ඒ යකා මාර මිනිහෙක් නේ, මාර කෑමක් තමයි කෑවේ... වගේ මාර වචන ගොඩක් තියෙනවා මාරයා ගැන. හැබැයි කවුරුවත් වරදවා තේරුම් ගන්න එපා මේ කියන්න යන්නේ උතුරු පළාතේ බයිසි මොටෝවෙන් කරක් ගහන, මාරයාගේ හෝරාව ලියන මාරයා අයියා ගැන එහෙම නෙවෙයි ඔන්න! මේ කියන මාරයා උතුරු පළාතේ විතරක් නෙවෙයි ලෝකේ පුරා අස්සක් මුල්ලක් නෑර ම යනවා, දවසක අනිවා අපි ළඟටත් එනවා.අද...

24 දෙනෙකුට හිතුණ දේවල්:

Post a Comment

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !

අපි නොදන්න EPF...!

ගොඩක් දෙනා වැටුප අඩු වුණත් රජයේ සේවයට කැමති වෙන්නේ විශ්‍රාම ගත්තට පස්සේ ලැබෙන පැන්සොන් එක නිසානේ. ඒ වුණත් හැමෝටම රජයේ සේවයට එකතු වෙන්න වාසනාව නෑ කියන එක අපි හැමෝම දන්න දෙයක්නේ. රජයේ සේවයට එන්න ඉස්සර නම් ඕන වුණේ බුද්ධිමත්/උගත්කමයි, හැකියාවයි තමයි, ඒත් ලංකාව දියුණු වෙන්න වෙන්න ඒකට තවත් දේවල් එකතු වෙලා තියෙන බව පේනවා. දේසපාලුවන් ට කඩේ යෑමේ හැකියාව, සල්ලි මිල මුදල් විසි කිරීමේ හැකියාවා, ඕනෑම ආකාරයක අල්ලස් දීමේ හැකියාව වගේ වටිනා කියන අංග රාජ්‍ය සේවයේ ගුණාත්මක බව ඉහළ දැමීමට...

28 දෙනෙකුට හිතුණ දේවල්:

Post a Comment

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !