Windows 7 සිංහලකරණය කරමු....

Windows 7 ඇවිල්ලත් දැන් අවුරුදු දෙකකටත් වැඩියි වගේ. ලබන අවුරුද්දේ Windows 7 එන්නත් තියෙනවා. ම්ම්ම්... ඔයාලට හිතෙනවා ඇති ඒ අස්සේ මොනවද මේ කියන්න යන්නේ කියලා නේද? හැබැයි ඉතින් එක අතකට මේකේ කාලින වැදගත්කමකුත් තියෙනවද මන්දා. දේශප්‍රේමය, ජාත්‍යාලය ගැන වැඩියෙන් කතා කරන කාලයක් නිසා!!!! හ්ම්... ඒවයින් කමක් නෑ, මම මේ කියන්න යන්නේ Windows 7 වල වැඩි දෙනෙක් දන්නේ නැති පහසුකමක් ගැනයි. Windows 7 OS එක සිංහලෙන් තිබුණොත් කොහොම හිටීද? එහෙම කිව්වට එහෙමම නෑ හැබැයි...Microsoft Windows...

2 දෙනෙකුට හිතුණ දේවල්:

Post a Comment

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !

හන්තානට පායන සඳේ ඇතුළු කථාව ....

අද නම් තරමක් වෙනස් විදියේ දෙයක් ගැන කතා කරන්නයි මම ලෑස්ති. අපි හැමෝම විනෝදාංශයක් විදියට, එහෙමත් නැත්තම් සමහරු කාලේ ගෙවාගන්න කරන දෙයක් තමයි සින්දු අහන එක. සමහරු කැමති වේග රිද්ම, බයිලා, තවත් සමහරු කැමති ශාස්ත්‍රීය ඒවාට, තවත් සමහරු කැමති හින්දි, ඉංග්‍රීසී සින්දු වලට, සමහරු විරහ ගීත වලට. ඔය කොයි විදියට බැලුවත් අඩු වැඩි වශයෙන් ලොකු පොඩි භේදයක් නැතුව හැමෝම එක එක විදියේ සින්දු අහන්න ආසයිනේ. ගොඩක් දෙනා අහලා ඇති නේද අමරසිරි පීරිස් මහත්මයා ගායනා කරන හන්තානට පායන සඳ සින්දුව....

15 දෙනෙකුට හිතුණ දේවල්:

Post a Comment

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !

Trojan Horse ගේ කතන්දරේ....

ඔන්න හා හා පුරා කියලා දෙවෙනි වතාවට මම කතන්දරයක් කියන්නයි යන්නේ. කතන්දරයක් කිව්වට මේක තාක්ෂණික කතන්දරයක්. සමහර අයට මතක ඇති මගේ පළවෙනි තාක්ෂණික කතන්දරේ දුරකථනය ගැන. ඒකෙයි මේකේ සම්බන්ධයක් නම් නෑ ...සමහර දේවල් තියෙනවා කොයිතරම් ඉගැන්නුවත් වැඩක් නෑ, අපිට උදාහරණ වලින් කිව්වම නම් නියමෙට තේරෙනවනේ, ගොඩාක් හොඳට මතක හිටිනවනේ! මමත් Trojan Horse ගේ ක්‍රියාකාරීත්වය ගැන හරියටම තේරුම් ගත්තේ ඒ විදියට. ඔයාලාට නම් ඒක කොයිතරම් දුරට හරියයි ද දන්නේ නෑ, බලන්නකෝ කතන්දරේ කියවලා ම!මේ ට්‍රෝජන්...

4 දෙනෙකුට හිතුණ දේවල්:

Post a Comment

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !

Hibernate කිරීමත් Sleep කිරීමත් අතර වෙනස දන්නවාද ...?

Laptop එකක් හරි වෙනත් මොනාහරි බැටරියෙන් වැඩ කරන්න පුළුවන් උපාංගයක් තියෙන ඕන ම කෙනෙක් බලාපොරොත්තු වෙන්නේ තමන් පාවිච්චි කරන බැටරිය එකේ උපරිම ම භාවිතා කරන්නයි. මොකද ඔය බැටරි අස්ප ගණන් නිසා කියලා හැමෝම දන්නවානේ. ඒ කොහොම වුනත් Laptop එකක බැටරිය භාවිතා කරද්දි පුලුවන් හැම වෙලාවෙම වගේ ප්‍රධාන විදුලියත් එක්ක සම්බන්ධ කරලා පාවිච්චි කරන්න ඕනනේ. ඒ වගේ ම යම්කිසි කාලයකට වරක් බැටරිය ක්ෂය කරන එකත් කරන්නෝන. සමහරු නම් කියන්නේ මාසයකට සැරයක් බැටරිය ක්ෂය කලාම ඇති කියලා. සමහරු කියන්නේ සතියකට...

8 දෙනෙකුට හිතුණ දේවල්:

Post a Comment

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !

කියවන බිරින්ඳෑවරු ඉන්න සැමියන් ට පුංචි උදව්වක්!

ම්ම්ම්ම්.... කියවන බිරින්ඳෑවරු ගත්තම මම අහලා තියෙන විදියට තුන් ජාතියක් ඉන්නවා! (මීට වඩා ඉන්නවා කියලා දන්නවා නම් කියන්න මටත්!) පලවෙනි ජාතිය තමයි ඇත්තටම කියවන බිරින්ඳෑවරු. ඒ කියන්නේ පොතක් පත්තරයක් කියවගෙන මහත්තයටත් උදව්වක් කරගෙන පාඩුවේ ඉන්න අය. මේ වර්ගයේ අය නම් කියන්නෝන ඉතාම දුර්ලභයි. හැබැයි ඉඳලා ඉඳලා පරණ පිනකට හරි ලැබුණොත් නම් ජීවිතේ ම ගොඩ තමයි. ජීවිතේ දුක සැප දෙක ම සම සම ව විඳ දරාගෙන ඉන්න මේ අයට පුළුවන්.…දැන් දෙවෙනි ජාතිය ගැන කියන්නම්කෝ... මේ ජාතියේ අය තමයි හිතින් කියව...

5 දෙනෙකුට හිතුණ දේවල්:

Post a Comment

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !

Baththalangunduwa දූපතේ අපේ ජීවිතේ ( අවසන් දිගහැරුම )

කලින් සැරේ කතාව නැවැත්තුවේ අපි බත්තලංගුණ්ඩුව දූපතට ගොඩ බහින්න ළං වෙලා නේ. ඒ කොටස කියෙව්ව නැති කෙනෙක් ඉන්නවනම් මෙතනින් ගිහින් බලන්න. දූපතේ නම් ජැටියක් නැහැ බෝට්ටු නවත්තන්න, ඒ නිසා බෝට්ටුව හෙමීට ගිහින් වැල්ලේ ඇනුනා. අපිත් හෙමීට ඉණිමඟ දිගේ බහින්නේ නැතුව වැල්ලට පැන්නේ සතුටටමයි දැනුන!! හලාවත හිටිය අපේ යාලුවා ගේ නෑදෑ කෙනෙක් හොයාගෙන යන්නයි අපේ දැන් ලෑස්තිය. බඩු මලුත් කරගහගෙන වැල්ලේ කොයිතරම් ඇවිද්දත් එක තැනම වගේ. වැල්ල නිසා වේගෙන් ඇවිදින්නත් බැහැනේ. ඒ මදිවට අපි බැස්සෙත් දවල්...

7 දෙනෙකුට හිතුණ දේවල්:

Post a Comment

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !

බත්තලංගුණ්ඩුවේ ගිහින් එමුද....(පළමු අඬහැරය )

මේ සැරෙත් Semester end exam එක ඉවරවෙලා අපේ කස්ටිය සෙට් උනා ට්‍රිප් එකක් යන්න. ගොඩක් වෙලාවට කැම්පස් එකේ ඉද්දී අපි කස්ටිය ගොඩාක් ම කරන්නේ කොහේහරි ඇවිදින්න යන එක තමයි, ලෙක්චර්ස් යනවට අමතර ව. මීට කලින් හැමසැරේම ගියේ ලංකාව ඇතුලේ නේ. ඒ නිසා අපි හිතුවා ලංකාවෙන් එළියට ගිහින් බලන්නෝන කියලා!!! අපි තීරණය කලා ඒ නිසා බත්තලංගුණ්ඩුවේ යන්න. අපේ සෙට් එකේ හලාවත යාලුවෙකුත් ඉන්න නිසා වැඩේ තවත් ලේසි උනා.රතු පාට… පුංචි කවයකින් දක්වලා තියෙන්නේ අපි යන දූපත. ඉස්සරවෙලා ම මම කියන්නම්කෝ බත්තලංගුණ්ඩුව...

8 දෙනෙකුට හිතුණ දේවල්:

Post a Comment

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !