Blogger Updated New Interface එක දැක්කද...ගිහින් ම බලන්නකෝ...

මේ අද මගේ බ්ලොගේ කඩයිමක් පසු කරනවා. 50 වෙනි බ්ලොග් පෝස්ට් එක විදියටයි මේක ලියවෙන්නේ. අදට මට මටක විදියට මාස 7ක් විතර. කොහොම උනත් මේ දක්වා මාත් එක්ක හිටිය හැමෝටම ගොඩාක් ස්තූතියි. Blogger Interface එක අළුත් කරලා... ඔයාලා දැක්කද ඒක? ම්ම්ම්... අළුත් වෙලා වගේ ම ලස්සනත් වෙලා...මම පහලින් Screenshots ටිකක් දාලා තියෙනවා, බලන්නකෝ කොහොමද කියලා.







මෙතනින්http://draft.blogger.com/ ගිහින් බලන්නකෝ ඔයාගේ Dashboard එකත් කොහොමද කියලා....

4 comments:

  1. නියමයි නේ. අපි ලියපු ඒවා වෙනස් නොවී තිබ්බොත් ඒ ඇති. දැනුවත් කලාට ගොඩක් ස්තුතියි.

    ReplyDelete
  2. 50 වෙනි පොස්ට් එකට සුබ පැතුම්

    ReplyDelete
  3. අලුත් කරල බලෙන්ම දීල නේද? හැබැයි කලින් එක තරම් ලස්සන නෑ.

    ReplyDelete

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !