බ්ලොග් සටහන් ලේසියෙන්ම Share කරන්න...!

කව්ද අකමැති තමන්ගේ බ්ලොග් එකේ Traffic වැඩිවෙනවානම් නේද...! ඉතින් මම අද ඔයාලට ගෙනාවා අපේ පෝස්ට් ලේසියෙන්ම හැමෝම අතරෙ Share කරන්න පුළුවන් ක්‍රමයක්. Facebook, Twitter, Digg වගේ ජනප්‍රියම සමාජ ජාල වල අපේ පෝස්ට් එක Share කරන්න පුළුවන්. එතකොට බ්ලොග් කියවන්න උනන්දුවක් නැති යාළුවෝ වුනත් ඇවිත් අපේ බ්ලොග් එක බලලා Comment එකක් එහෙම දාලා යයි.

…වැඩි කතා ඕනේ නෑ, අපි බලමු කොහොමද මේ වැඩේ කරන්නේ කියලා...

…1. අපේ බ්ලොග් එකේ Dashboard--> Desing- -> Edit HTML යන්න.

…2. "Expand Widget Templates" check box එකට ටික් එකක් දාන්න.

…3. Ctrl+F යතුරෙන් body tag එක සොයාගන්න.

4. body tag එක ඇතුලේ මෙතනින් ගිහින් ගන්න Code එක Paste කරන්න.



දැන් වැඩේ ඉවරයි. බලන්නකෝ බ්ලොග් එකට ගිහින් වැඩේ කොහොමද කියලා...!

4 comments:

  1. තැන්කූ කිවුවා ඔන්න

    ReplyDelete
  2. මචන් .. අරbody tag එක මට තේරුණෙ නෑ. Ctrl+F
    එක එබුවම එන බොක්ස් එකද ඔය කියන්නෙ. ඒක ඇතුලෙද සේව් කරන්න ඕන.

    ReplyDelete
  3. @kumarayaCtrl+F එක එබුවම එන බොක්ස් එක search box එකක්. ඒකෙන් කරන්නේ Template එකේ body tag එක තියෙන තැන හොයලා දෙන එකයි..
    …body කියලා <> ඇතුලේ ගහලා enter කලා ම template එකේ තැනක් highlight වෙයි. ඊට යටින් code එක paste කරන්න.

    ReplyDelete

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !