Hard disk එකේ Partitions නොපෙනෙන්න සඟවන්න....



ඔයාලට මතක ඇතිනේ මම කලින් පෝස්ට් එකක කිව්වා Cmd එක භාවිතා කරලා Partitions hide කරන හැටි. ඒක බැලුවේ නැත්නම් මෙතනින් ගිහින් බලන්නකෝ. ඒකත් දැනගෙන ඉන්න එක කෝකටත් හොඳයිනේ නේද! දැන් කියන්න හදන්නේ Computer Management එක පාවිච්චි කරලා Partitions hide කරන හැටි කියලා දෙන්න. එහෙනම් ලෑස්ති වෙන්නකෝ...

1. My Computer/Computer මත Right click කරලා Manage තෝරන්න.

2. Manage ->Computer Management -> Storage තෝරන්න.

3. දැන් Disk Management යන්න.

4. ඔයාට hide කරන්න ඕන Partition එක Right click කරන්න.




5. Change drive letters and paths -> Remove දෙන්න.

දැන් ඔයා තේරුව Partition එක hide වෙලා ඇති. My Computer/Computer ගිහින් බලන්නකෝ. ඉතින් hide කල Partition එක අපිට ආයෙත් ගන්න ඕන වුනොත්...

7. Computer Management–>Select drive–> Change drive letters and paths යන්න.

8. Add -> Assign the following drive letter -> OK දෙන්න.


දැන් ආයෙත් සැඟවූ Partition එක ඔයාට display වේවි. මේ ගැන මොනාහරි ගැටළුවක් තිබුනොත් Comment එකක් විදියට දාන්නකෝ. ඒ කොහොම වුනත් මේ ගැන ඔයාලට හිතෙන දේවල් පහලින් Comment එකක් විදියට දාලා යනවනම් මම ගොඩාක් කැමතියි.

....... ලාහිරු දහසක් දිලි දිලි .......

4 comments:

  1. waw niyaminee patta mama ada thama meeka denagaththee thanks lokka

    ReplyDelete
  2. එළ එළ ගොඩක් හොදයි. මේක මටමද කොහෙද.

    ReplyDelete
  3. එල එල නියම පොස්ට් එකක් අන්ලොකෙටඩ් උන එවා අපහු ගන්න විදිහක් තියනවාද... මගේ එහෙම වෙලා .. කෙලවෙලා ඉන්නේ මම

    ReplyDelete
  4. පට්ට.... එළ එළ.....

    ReplyDelete

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !