31
Dec
2010
මේ මාතෘකාව මම කතා කරන්නේ වැරදි රටකද මන්දා...මොකද අපේ රටේ ගොඩක් දෙනෙකුට වෙලාවට වැඩ කරනවා කියන 1 ලොකු විහිලුවක් නිසා. ඒ වගේ අය තමන්ගේ කාලෙත් නාස්ති කරගෙන අනුන්ගේ කාලයත් විනාශ කරනවා. කොහොම උනත් මේ නිසා තමන්ට වගේම රටට වෙන හානිය නම් අති විශාලයි. මේ කාලය මිනිස් පැය වලින් ගණනය කරලා බැලුවොත් ඒක හොදටම දැනේවි නාස්තිය කොයිතරම් ද කියලා. මේ ගැන කාට හරි හොද අත්දැකීමක් ලබන්න ඕනම නම් නිකමට හරි රජයේ කර්යාලයකට ගොඩවැදිලා බලන්නකෝ සිද්ධ වෙන ප්‍රමාදය කොයිතරම්ද කියලා. මේ දේවල් කොහොම උනත්...
29
Dec
2010
මම කලින් post 1න් පොරොන්දු වුනානේ Variables define කරන විදිය කියනවා කියලා. ඒ ලිපිය බැලුවෙ නැත්නම් මෙතැනින් ගන්න. අනිත් languages වල වගේම තමයි PHP වලදිත්.1. Variable name 1 අනිවාර්යෙන්ම අකුරකින් හෝ '_' ලකුණෙන් ආරම්භ කළ යුතුයි.2. Variable name 1 අනිවාර්යෙන්ම අකුරු, ඉලක්කම් සහ සළකුනු (Symbols) වලින් යුක්ත විය යුතුයි.(A-Z, a-z, 0-9, !-? )3. Variable name 1 හි space නොතිබිය යුතුයි. ඒ සදහා '_' පාවිච්චි කළ යුතුයි ($my_string). නැතිනම් Capital අකුරු භාවිතා කළ යුතුයි ($myString)....
28
Dec
2010
හැමදාම අලුත් සොෆ්ට්වෙයාර් එකක් ගන්න කැමතිද?මෙතැනින් ගිහින් බලන්න, මේ සයිට් එකෙන් හැමදාම අලුත්1ක් නිකම් දෙනවා,හැම පැය 24කට සැරයක්ම අලුත් 1ක් ඔයාලට බාගත කරගන්න පුලුවන් නොමිලේම. රෙජිස්ටර් වෙන්න වත් සයින් අප් වෙන්නෙත් නැතුව බාගන්න පුලුවන්.හැබැයි ඒ පැය 24 ඇතුලත බාගන්න ඕන,ඊට පස්සේ ඒ සොෆ්ට්වෙයාර් 1 බාගත කරන්න දෙන්නේ නෑ. අනිවාර්යෙන්ම ඒ බාගත කරන සොෆ්ට්වෙයාර්1 ඒ පැය 24 ඇතුලතම ඉන්ස්ටෝල් කරන්නත් ඕනේ. නැත්නම් වැඩ කරන1ක් නෑ.වැඩි කතා ඕනේ නෑ,ගිහින්ම බලන්නකෝ. පුලුවන්නම් මේ ගැන කොමෙන්‍ටුවක්...
27
Dec
2010
ඔන්න අද තමයි සින්ඩියෙන් ලියමනක් ආවේ මගේ බ්ලොග් එකත් ඇතුලත් කරගත්තා කියලා.මම මාසයක් විතර බලන් හිටියා අද දවස එනකල්. ගොඩක් සතුටුයි පරක්කු වෙලා හරි ලියමන ආව1 ගැන.කොහොමහරි අපේ පාඩමත් ටිකක් විතර පරක්කු වුනා වැඩ ටිකක් වැඩිවුන නිසා. ඔයාලා කලින් ලිපි බැලුවෙ නැත්තම් මෙතැනින් බලන්න.අපි කලින් output1k ගන්න පාවිච්චි කලේ echo කියන function1 නේ. ඒ වෙනුවට අපිට print කියන function1 ත් පාවිච්චි කරන්න පුලුවන්. ඒ වගේම comments වලට // සහ /*........*/ පාවිච්චි කරන ආකාරය හරිම පහසුයි.පහත...
11
Dec
2010
දැන් ඉතින් PHP ගැන ගොඩක් දේවල් කතා කලානේ.කලින් සටහන් බැලුවෙ නැත්නම් මෙතනින් යන්න. දැන් කතා කලා ඇති වගේ නේද? ඔන්න එහෙනම් අපි වැඩේට බහිමුකෝ හා හා පුරා කියලා...මම හිතන විදියට දැන් ඔයාලා PHP වගේම Wamp server1 ත් බාගත කරගෙන ඇති. codes ලියන්න PHP පාවිච්චි කරන්න පුලුවන්, මම නම් ඒකට පාවිච්චි කරන්නේ DreamViewer කියන software1. ඒක language ගොඩක codes execute කරන්න support කරනවා. ඒ කොහොම උනත් සරලවම හිතුවොත් Notepad 1 වුනත් PHP වලට support කරනවා.මේ පටන් ගන්න හදන්නේ අපේ පලමුවෙනි...
6
Dec
2010

PHP පාඩම් මාලාව පටන් ගන්න කලින් ඒ ගැන හදුන්වා දුන්න කලින් පෝස්ට්1 ඔයාලා බලන්න ඇතිනේ.බැලුවෙ නැත්තම් මෙතැනින් බලන්න. පාඩම් මාලාව පටන් ගන්න කලින් තව ටිකක් PHP ගැන දැනගෙන ඉන්න 1 හොදයි කියලා මට හිතුනා. PHP කියන language1 නිර්මාණය කරලා තියෙන්නේ 1995 දී Rasmus Lerdorf කියන developer. PHP 5.3.3 කියන Version 1 තමයි අලුතින්ම නිකුත් උනේ 2010 ජූලි මාසේ.PHP විශේෂයෙන්ම design කරලා තියෙන්නේ web development සදහා. එහිත් dynamic web pages නිර්මාණය ඉතා පහසුවෙන් මගින් කරගන්න පුලුවන්. PHP...
6
Dec
undefined

සමහර අය නම් මේ ගැන හොදටම දන්නවා ඇති,ඒත් නොදන්න අයත් ගොඩක් ඇතිනේ.ඒ නිසා මම හිතුවා අද PHP ගැන බ්ලොග් සටහනක් දාන්න.මොකද Scripting Language විෂය අද වෙනකොට ලෝකේ ගොඩක් දෙනෙක් උනන්දු වෙන විෂයක්.සමහරු බලනව ඇති මොකක්ද මේ Scripting Language 1ක් කියන්නේ කියලා.සරලව හිතන්නකො Programming Language1ක් ම කියලා.අද වෙනකොට ලෝකේ Scripting Language වර්ග කිහිපයක්ම පාවිච්චි කරනවා. පහත රූපය බලන්නකො,මේ Programmers ලා 18,500ක් විතර එකතු කරගෙන කල සමීක්ෂණයක්.ඔයාලට පේනවනේ 75%ක් විතර ලොකු ඉඩක් PHP...
1
Dec
2010

ඔන්න මමත් බ්ලොග් කෙරුවාව පටන්ගත්තා.මේක තවත් චීන වැඩක්.කලින් කිව්වෙ ජපන්නු හපන්නු කියලනේ,ඒත් දැන් කියන්න වෙන්නෙ චීන්නු හපන්නු කියලා වගේ නේද?දැන් දැන් චීනය තාක්ෂණික අතිනුත් ලෝකය පුරා තමන්ගේ අණසක පතුරුවන්න පටන් අරන් මතකයිනේ චීනය ඔලිම්පික් වලිනුත් වැඩ පෙන්නුවා.
නමුත් මේ සැරේ චීනය හදලා තියෙන්නේ සුපිරි වේගයක් තියෙන සුපිරිම මට්ටමේ පරිගණකයක් චීනයේ ටියැන්ජින් වල තියෙන ජාතික පරිගණක මධ Normal 0 false false false EN-US X-NONE TA ...
Subscribe to:
Posts (Atom)
4 දෙනෙකුට හිතුණ දේවල්:
Post a Comment
කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !