දුරකථනය ගැන අපි නොදන්න කතාවක්....?

අද කියන්න යන්නේ නම් ටිකක් විතර වෙනස් විදියේ කතාවක්. දුරකථනය නිර්මාණය කලේ ( 'සොයා ගත්තා' කියලා දැම්මා නම් කවුරු හරි අහන්න බැරි නෑ ඒක නැති වෙලා තිබුනද කියලා... හික් හික් ! ) ඇලෙක්සැන්ඩර් ග්‍රැහැම් බෙල් කියලා අපි ඉගෙන ගන්නේ පොඩි කාලේ නේ. ඒක වුනේ 1876 වගේ කාලෙක. ඒත් දුරකථනය සොයාගත් අළුතම ඒක හිතුව තරම් ජනප්‍රිය වුනේ නෑ. බෙල් තමන් ගේ දුරකථනය අරගෙන තැපෑලේ ප්‍රධාන ඉංජිනේරුවා ළඟට ගියා ම ඔහු කිව්වේ ඒක තමන්ට අනවශ්‍ය බවයි. ඔහුට ඇති තරම් පණිවිඩකාරයන් ඉන්නා බවත් කිව්වා. ම්ම්ම්ම්......

18 දෙනෙකුට හිතුණ දේවල්:

Post a Comment

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !

Blogger Updated New Interface එක දැක්කද...ගිහින් ම බලන්නකෝ...

මේ අද මගේ බ්ලොගේ කඩයිමක් පසු කරනවා. 50 වෙනි බ්ලොග් පෝස්ට් එක විදියටයි මේක ලියවෙන්නේ. අදට මට මටක විදියට මාස 7ක් විතර. කොහොම උනත් මේ දක්වා මාත් එක්ක හිටිය හැමෝටම ගොඩාක් ස්තූතියි. Blogger Interface එක අළුත් කරලා... ඔයාලා දැක්කද ඒක? ම්ම්ම්... අළුත් වෙලා වගේ ම ලස්සනත් වෙලා...මම පහලින් Screenshots ටිකක් දාලා තියෙනවා, බලන්නකෝ කොහොමද කියලා. … … … …මෙතනින්http://draft.blogger.com/ ගිහින් බලන්නකෝ ඔයාගේ Dashboard එකත් කොහොමද කියලා.......

4 දෙනෙකුට හිතුණ දේවල්:

Post a Comment

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !

ඇස් අන්ධවන සේ ඇසිඩ් ගැසීමට උසාවියේ අවසර......!!!

වෙනදා ලියන ලිපි වලින් තරමක වෙනස් ආකාරයක දෙයක් ගැන තමයි අද කියන්න යන්නේ. කියවලා බලන්නකෝ මේ කථාව.……විසි හතර වියේ පසු වු සුරූපී අමීනා බ්‍රාහ්මී හට විවාහ යෝජනාවක් ඉදිරිපත් වුණා. විවාහ යෝජනාව ඉදිරිපත් උනේ ඈ හා ඉගෙන ගත් තවත් තරුණ සිසුවෙකු වූ මොවාහ්දිගෙනි. (Movahedi) මේ දෙදෙනාම විසුවේ ඉරානයේ ටෙහෙරානයේ. අමීනා විවාහ යෝජනාවට අකමැති වීම නිසා කෝපයට පත් මොවාහ්දි ඇයට ඇසිඩ් දමා ගැසුවා. මේ නිසා ඇස් අන්ධ වු අතර මුහුණ විරූපී වුණා. අමීනා උසාවියට ගියා.උසාවියේ තීන්දුව වුනේ අමීනාට සිදුකල...

5 දෙනෙකුට හිතුණ දේවල්:

Post a Comment

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !

හැමෝම History Clean කරගන්න................. !

ම්ම්ම්ම්.... සෑහෙන කාලෙකින් බ්ලොගේ පැත්තේ ආවේ....! එන්න ඕනකම තිබුනත් වෙලාවක් තිබුනෙ ම නෑ, ඇවිත් අනිත් අයගේ බ්ලොග් කියවලා යනවා. ඒ නිසා ම ගොඩාක් දෙනෙකුට මාව අමතක වෙලා ත් ඇති! ඒ කොහොම උනත් කාලේකින් අලුත් මොනාත් දෙන්නත් බැරිවුන නිසා හැමෝටම වගේ ගොඩාක් ප්‍රයෝජනවත් වෙයි කියලා හිතෙන මෘදුකාංගයක් ගැන කියන්නයි මේ ලෑස්ති වෙන්නේ.....…මේකේ නම Browser Cleaner . නමින් ම හිතාගන්න පුලුවන් නේද මොකක්ද කියලා... හරි, මම මේ ගැන තව විස්තර ටිකකුත් කියන්නම්කෝ. අපි ගොඩක් දෙනෙක් පුරුදු වෙලා ඉන්නවනේ...

3 දෙනෙකුට හිතුණ දේවල්:

Post a Comment

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !