සඳ මඬල මුදුන් වන
…තුන් යම් රැය පුරාවට
…වැසී ගිය වලා පටලයක
…සැඟවුනිද නුඹ.....
…මතක මංපෙත පුරාවට
…රැඳුණු මතකය නුඹ
…රැගෙන නොගියේ මන්ද
…කඳුල පමණි අද.....
ඇස ගැටෙන නෙත
…රසඳුනකි ඔබේ
…සොඳුරු සිනහව
…කොහි ගියෙද අද....
…උදාවන මතු දිනෙක
…පරයන්න රුදුරු මරු
…පතමි සවි බල
…නැඟ ඒවි දිලුම් සඳ....
…
…දිලුම් සොයුරා වෙනුවෙන් පැවැත්වෙන සත් දින පින්කම මේ මස 24,25 (බදාදා, බ්‍රහස්පතින්දා) දෙදින කොටුවේගෙදර නිවසේ දී පැවැත්වේ. ඒ සඳහා ඔබට කෙරෙන කාරුණික ආරාධනාවයි මේ.
…
…
…
…
…
…
23
May
2011
Subscribe to:
Post Comments (Atom)
ලස්සනයි .....
ReplyDelete