නියම Folder Lock එකක් ගෙනාවෝ....!


නියම file encryption software එකක් ගැන තමයි අද මම කියන්න යන්නේ... ඔයාලගේ USB Drives වල CDs/DVD වල තියෙන අත්‍යාවශ්‍ය රහසිගත තොරතුරු, මුරපදයක් මඟින් ආරක්ෂා කරගන්න මේක නියම භාණ්ඩයක්. මේ S/ware එක Windows 7.0, Vista, XP, 2000 වලට වගේම ඒවගේ 64-bit වලටත් හොඳට වැඩ. අද වෙනකොට ලෝකේ පුරා මිලියන 15 කට වඩා මේක බාගත කරගෙන තියෙනවා. ඒකෙන්ම පේනවා නේද Folder Lock එකේ ජනප්‍රියත්වය හා විශ්වාසනීයත්වය...!

S/ware එක ඇතුලේ වෙන්නේ මෙහෙම දෙයක්. Folder Lock එක මගින් නිර්මාණය කරනවා encrypted storages. (Encryption කියන්නේ මොන වගේ දෙයක් ද කියලා ගොඩක් අය දන්න නිසා මම ඒ ගැන කියන්න යන්නේ නෑ). ඒකට කියන්නේ 'Locker' එකක් කියලා. ඒ 'Locker' එක ඇතුලට ඕන දේවල් දාලා lock කරන්න. 'Locker' එකේ තියෙන විශේෂත්වය තමයි ඒක හදලා තියෙන්නේ portable විදියට, ඔයාට ඕන නම් ඒක email කරන්න වුනත් පුළුවන්. ඒවගේම 'Locker' එක ස්ථාපනය කළාට පස්සේ කොහොමවත් delete, rename, move කරන්න බෑ.

Users ලා ගොඩාක් ඉන්නවා නම් විවිධ මුරපදයන් ගෙන් 'Lockers' ගොඩාක් හදාගෙන පාවිච්චි කරන්නත් පුළුවන්. ඒක නම් නියමයි නේද! අනිත් file encryption softwares එක්ක බලන කොට අලුත් විශේෂාංග රැසක් මේකේ අන්තර්ගත වෙනවා. ඒ අතර

…1. Hack monitoring
2. Stealth mode
3. Data shredding
4. Auto protection
5. Portable USB autoplay support
6. History cleaning
7. Virtual keyboard

හොඳයි කියලා හිතෙනවා නම් බාගත කරගෙන බලන්න. මෙන්න සබැඳිය...

Folder Lock v6.5.8 With Serial Key

7 comments:

  1. thanks oyage denuwat kirimata.........

    ReplyDelete
  2. ඒක file sharing site එකක් හරහා දාලා තිබුණේ, ඒක දැන් අයින් කරලා, කණගාටුයි යාලුවා ඒ ගැන!

    ReplyDelete
  3. අනේ මේක දාලා මගෙ computer එකේ ඔක්කොම ලොක් වෙලා.මුකුත් කරගන්න විදියක් නැහැ.password එක දුන්නම වැරදී කියනවා.ඒත් password එක මගෙ එක ID number 1 දුන්නෙ මමhttp://lh3.ggpht.com/_u4rBCfM4eII/TLwyg6NP_iI/AAAAAAAAAOE/lzooc44ngaY/bloggertricksandtoolz.blogspot%20%2815%29.gif

    ReplyDelete
    Replies
    1. බඩු හම්බෙලා වගේ. සොරිම තමා

      Delete
  4. Truecrypt kiyala opensource software ekak tiyanawa ekath patta

    ReplyDelete

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !