unread gmail messages ගැන දැනගන්න ලේසි විදියක්...!

ඔයාලා කියෙව්ව නැති emails (unread gmail messages ) ප්‍රමාණය ලේසියෙන් ම count කරගන්න විදියක් ගැන තමයි මේ කියන්න යන්නේ. මේකත් එක්තරා විදියක Unread message icon එකක් තමයි. මේක ටිකක් විතර අළුතින් ආව option එකක්. ඔයාලත් කැමතිනම් try කරලා බලන්නකෝ...! මෙහෙමයි කරන්නේ. ඉස්සරවෙලාම ඔයාගේ gmail account එකට log වෙන්නකෝ.……1. Options -> Mail Settings යන්න.……2. Labs tab එක click කරන්න.……3. පිටුවේ පහළ ම තියෙන "Unread Message icon" එක Enable කරන්න.……4. දැන් Save Changes දෙන්න.දැන්...

0 දෙනෙකුට හිතුණ දේවල්:

Post a Comment

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !

ඔයාගේ බ්ලොගයටත් Facebook fan Page එකක්.... -2

Facebook fan Page එකක් හදන විදිය ගැනයි අද මම ඔයාලට කියන්න යන්නේ. ඉතින් Facebook fan Page එක ගැන විස්තරයක් මම කලින් පෝස්ට් එකක දැම්මා ඔයාලා ඒක බලන්න ඇතිනේ නේද? ඒක බැලුවේ නැත්නම් මෙතනින් ගිහින් ඒකත් බලලා ම ඉන්නකෝ. එහෙනම් දැන් පටන් ගනිමු Facebook fan Page එක හදන වැඩේ.……මුලින්ම Log වෙන්නකෝ ඔයාලගේ Facebook account එකට. ඊටපස්සේ මෙතනින් ගිහින් Create a Page පිටුවට යන්න. ඔයාලා Facebook fan Page එක හදන්නේ බ්ලොගයකට හරි වෙබ් පිටුවකට හරි නම් Brand or Product තෝරන්න. වැඩි විස්තර...

3 දෙනෙකුට හිතුණ දේවල්:

Post a Comment

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !

බ්ලොගයට Facebook fan page එකක් හදාගන්න කැමතිද...?

Facebook කියන්නේ ලෝකේ තියෙන ජනප්‍රිය ම සමාජ ජාලයන් අතරින් එකක් නේ. හික්ස්...ඒක මම කියන්න ඕන ද නේද! ඒ කොහොම උනත් මම දැන් කියන්න යන්නේ මමත් කාලයක් තිස්සේ හෙව්ව දෙයක් ගැන. ඒ Facebook fan page එකක් හදාගන්නේ කොහොමද කියලා. මේක ගොඩාක් ම වැදගත් වෙන්නේ තමන්ටම කියලා ව්‍යාපාරයක්, සමාගමක්, බ්ලොග‍යක් එහෙමත් නැත්නම් වෙබ් අඩවියක් තියෙන අයටයි. ඉතින් ඔයාලට පුළුවන් Facebook fan page එකක් හදලා ඔයාගේ site එකේ, බ්ලොගයේ traffic වැඩිකරගන්න ලේසියෙන්ම. කොහොමද ලස්සන Facebook fan page එකක් හදාගෙන...

4 දෙනෙකුට හිතුණ දේවල්:

Post a Comment

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !

Hard disk එකේ Partitions නොපෙනෙන්න සඟවන්න....

ඔයාලට මතක ඇතිනේ මම කලින් පෝස්ට් එකක කිව්වා Cmd එක භාවිතා කරලා Partitions hide කරන හැටි. ඒක බැලුවේ නැත්නම් මෙතනින් ගිහින් බලන්නකෝ. ඒකත් දැනගෙන ඉන්න එක කෝකටත් හොඳයිනේ නේද! දැන් කියන්න හදන්නේ Computer Management එක පාවිච්චි කරලා Partitions hide කරන හැටි කියලා දෙන්න. එහෙනම් ලෑස්ති වෙන්නකෝ...1. My Computer/Computer මත Right click කරලා Manage තෝරන්න.2. Manage ->Computer Management -> Storage තෝරන්න.3. දැන් Disk Management යන්න.4. ඔයාට hide කරන්න ඕන Partition එක Right...

4 දෙනෙකුට හිතුණ දේවල්:

Post a Comment

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !

නොමිලේ AVG Internet Security 2011...

ඔන්න ගෙනාවා AVG Internet Security 2011. AVG කියන්නේ ලෝකේ ගොඩාක් දෙනෙක් පාවිච්චි කරන Anti virus software එකක්. Viruses, spyware, hackers, spam and malicious websites වලට එරෙහිව හොඳින් වැඩ කරනවා. PC එකේ වේගයට වුනත් ලොකූ බලපෑමක් මේකෙන් වෙන්නේ නෑ. ඒ වගේම AVG මඟින් පළමු වතාවට හඳුන්වා දෙන AVG Identity Theft Recovery Unit එකට පිවිසෙන්නත් ඒක පාවිච්චි කරන්නත් ඔයාලට පුළුවන්. Malicious websites block කිරීම සඳහා AVG විශේෂයෙන් ම LinkScanner තාක්ෂණයත් භාවිතයට ගන්නවා. ඉතින් ඔයාලා...

1 දෙනෙකුට හිතුණ දේවල්:

Post a Comment

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !

Partitions hide කරන්න ලේසියෙන්ම ... Software ඕනෙම නෑ!

අද නම් මම කියන්න යන්නේ හරිම Cool, Simple trick එකක්. ඔයාලා ගොඩාක් ආස වෙයි කියලා මම හිතනවා. අපිට සමහර වෙලාවට අතිශය*** රහසිගත දේවල් තියෙනවනේ අනිත් අයගෙන් හංගලා තියාගන්න ඕන වෙන, ඉතින් ඒ වගේ දේවල් වලට නම් මේක ගොඩක් ප්‍රයෝජනවත් වේවි. සමහර Folder Locks නම් තියෙනවා, ඒත් ඒවගේ කාර්යක්ෂමතාවය හරිම අඩුයි (මට දැනිලා තියෙන විදියට! ). දැන් ඉතින් මේක තියෙන නිසා Partition එක පිටින්ම ඕන දෙයක් සඟවන්න පුළුවන් ලේසියෙන්ම.……එහෙනම් වැඩි කතා නැතුවම වැඩේට බහිමුකෝ. කරන්න තියෙන්නේ මේ ටික!……1....

6 දෙනෙකුට හිතුණ දේවල්:

Post a Comment

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !

බ්ලොග් සටහන් ලේසියෙන්ම Share කරන්න...!

කව්ද අකමැති තමන්ගේ බ්ලොග් එකේ Traffic වැඩිවෙනවානම් නේද...! ඉතින් මම අද ඔයාලට ගෙනාවා අපේ පෝස්ට් ලේසියෙන්ම හැමෝම අතරෙ Share කරන්න පුළුවන් ක්‍රමයක්. Facebook, Twitter, Digg වගේ ජනප්‍රියම සමාජ ජාල වල අපේ පෝස්ට් එක Share කරන්න පුළුවන්. එතකොට බ්ලොග් කියවන්න උනන්දුවක් නැති යාළුවෝ වුනත් ඇවිත් අපේ බ්ලොග් එක බලලා Comment එකක් එහෙම දාලා යයි.……වැඩි කතා ඕනේ නෑ, අපි බලමු කොහොමද මේ වැඩේ කරන්නේ කියලා...……1. අපේ බ්ලොග් එකේ Dashboard--> Desing- -> Edit HTML යන්න.……2. "Expand Widget...

4 දෙනෙකුට හිතුණ දේවල්:

Post a Comment

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !

Marquee Widjet එකකට කැමතිද..... !

Scrolling Or marquee text for blogger Demo කාලෙකින් අපේ යාළුවන්ට මොනවත් අළුත් දෙයක් දෙන්නත් බැරිවුනානේ. ඒ නිසාම අද ගෙනාවා හරිම අපූරු විජට්ටුවක්. මේක හරිම් ආකර්ෂණීය දෙයක් වේවි මම හිතන්නේ ඔයාලට. අපේ බ්ලොගය/ වෙබ් පිටුව ට නවතාවයක් අරන් ඒවි මේ විජට්ටුව. “Scrolling Or marquee text" වර්ගයේ මේ විජට්ටුව, අපේ බ්ලොගය බලන්න එන අයගේ අවධානය දිනාගන්න නියම ක්‍රමයක්. අපි බලමු කොහොමද මේක කරන්නේ කියලා... ඉස්සරවෙලාම Layout>Edit html>click the add a page element> select html/javascript...

1 දෙනෙකුට හිතුණ දේවල්:

Post a Comment

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !

Command Prompt එකේ tricks....!

Command Prompt එකේ tricks දැනකියාගෙන ඉන්න එක අපේ එදිනෙදා පොඩි පොඩි වැඩ පහසුවෙන් කරගන්න ලොකු උදව්වක් වෙනවා. ඒ ගැන කියන්න කලින් මම හිතුවා Command Prompt එක ගැන වැඩිය මොනාත් විස්තර දන්නෙ නැති අයත් ඇතිනේ, එයාලා වෙනුවෙන් මේ ගැන පොඩි සටහනක් දාන්න.Command Prompt එක ගැන කතා කරද්දී සාමාන්‍යයෙන් මතක් වෙන්නෙ java එහෙමත් නැත්නම් C# නේ නේද? ඒ වගේ පරිගණක ක්‍රමලේඛණ භාෂා වල තියෙන Console application එක run වෙන්නේ මේ Command Prompt එක මතයි. ඒ කොහොම උනත් Command Prompt එක කියන්නේ Microsoft...

3 දෙනෙකුට හිතුණ දේවල්:

Post a Comment

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !

මගේ සුදු මැණික......

වෙනදා ලියන සාමාන්‍ය රටාවෙන් පොඩ්ඩක් ව්තර අයින් වෙලා අද වෙනස් ම දෙයක් ගැන ලියන්නයි යන්නේ. ඒකට හේතුව අද (මාර්තු 1) මට මගේ ජීවිතයේ විශේෂම දවසක් වෙන එක. ඒකට හේතු දෙකක් තියෙනවා. එකක් තමයි මගේ පුංචි කෙල්ලගේ (සුදු මැණික ගෙ ) උපන් දිනය අද වීම. අනිත් හේතුව තමයි අපි දෙන්නගේ ආදර සංවත්සරය යෙදිලා තියෙන්නෙත් අද වගේ දවසක වීම. අපි දෙන්නා ආදරය කරන්න පටන් අරන් අදට හරියටම අවුරුදු 8 ක් වෙනවා. දවස හරියටම කිව්වොත් 2004 මාර්තු 1 දා. ඒ කාලේ අපි A/L කරන දවස්! ඒත් එහෙම කියලා අපි අපේ exam එක...

9 දෙනෙකුට හිතුණ දේවල්:

Post a Comment

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !