Data encrypt කරන්න Truecrypt පාවිච්චි කරන්න...

මේක එන්ක්‍රිප්ට් කිරීමක් විදීයට කිව්වත් එන්ක්‍රිප්ට් කිරීමක්ම මත් නෙවෙයි, හැබැයි එන්ක්‍රිප්ට් කිරීමක් නෙවෙයි කියලා කියන්නත් බෑ....ම්ම්ම්ම් මොකක්ද මේ හතර බීරී කතාව? තව ටිකක් ඉස්සරහට කියවගෙන යන්නකෝ, එතකොට තේරේවි මම එහෙම කිව්වේ ඇයි කියලා! සාමාන්‍යයෙන් අපේ පරිගණකයේ තියෙන ෆයිල්, ෆෝල්ඩර් අපි ආරක්ෂා කරගන්නේ මුරපදයක් දාලා නේ. අන්තර්ජාලයේ තියෙන සාමාන්‍ය මෘදුකාංග වලින් මේ දේ කරන එක ටිකක් විතර වදයක්( මගේ අත්දැකීම් අනූව! ) හැම ෆයිල්, ෆෝල්ඩර් එකකටම මුරපද දාන්න වෙන එක තමයි වදේ....

4 දෙනෙකුට හිතුණ දේවල්:

Post a Comment

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !

අළුත් ම ඉන්ටනෙට් ප්‍රොටෝකෝලය IPv6....- 2

මේ ගැන මම දැම්ම මුල් ම සටහන කියවන්න බැරි වුනා නම් මෙතනින් ගිහින් කියවලා එන්නකෝ, මම හිතන්නේ ඒක ගොඩක් වැදගත් වේවි. එහෙම නතිවුනොත් සමහරවෙලාවට අගක් මුලක් තේරෙන්නේ නැතුව යාවි. මම කලින් කිව්වනේ ලෝකේ පුරා IP address බෙදන රාජකාරිය අයිති ICANN කියන සමාගමට කියලා. මේ සමාගමට අයත් IANA (International Assigned Numbers Authority) කියන සමාගම තමයි මුලු ලෝකයම කලාප වලට බෙදලා ඒ ඒ කලාප වලට IP address බෙදලා දෙන්නේ. මේ අවුරුද්දි මුල දි, ඒ කියන්නේ පෙබරවාරි 8 වෙනිදා IANA ආයතනයෙන් විශේෂ...

5 දෙනෙකුට හිතුණ දේවල්:

Post a Comment

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !

Google Headquarters පැත්තේ රවුමක් යමුද...?

ඔයාලා තාමත් හිතාගෙන ඉන්නේ ඔයාලා වැඩ කරන්නේ හරි ම තැන කියලද? කිව්ව්ට අහන්නේ නෑනේ, එහෙනම් මේ ටික බලලා ම තේරුම් ගන්නකෝ. ඊට පස්සේ ඔයාලා ම තීරණය කරන්නකෝ හරිද තැන කියලා! වැඩ කරන අතරේ පුංචි විවේකයක්! එහෙ මෙහෙ පීනන මාළු බල බල මනසට විවේකයක් ලබාගන්න ගමන් ම මේ පුටු වලින් ඉබේ ම සම්බාහනයක් ලැබෙනවා. ම්ම්ම් කොහොමද ඒක? තමන් වැඩ කරන පරිගණකයේ මොනා හරි ලෙඩක් ද? එහෙනම් මෙතනට අරන් ඇවිත් දෙන්න. ඒක හදන කල් ඕන නම් පොඩි අඩියක් එහෙමත් ගහන්න පුළුවන්! ඈ... මල් කඩනව නේද මෙතනට ඇවිල්ලත්? ඔව්...

9 දෙනෙකුට හිතුණ දේවල්:

Post a Comment

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !

අළුත් ම ඉන්ටනෙට් ප්‍රොටෝකෝලය IPv6....

අපි අන්තර්ජාලය පුරා සැරිසරන අවස්ථා වලදි, එහෙමත් නැත්නම් ලෝකය පුරා ඇති කෝටි සංඛ්‍යාත පරිගණක අතර දත්ත හුවමාරු වෙන්නේ ඊටම ආවේණික විශේෂ ක්‍රමයකින් කියලා ඔයාලා දන්නවනේ. ඒ තමයි IP Address හරහා. දැන් දැන් පරිගණක විතරක් නෙවේ ස්මාට් ෆෝන්, අයිපෑඩ්, නෝට්බුක්, අළුත් ම රූපවාහිනී, ශීතකරණ, වායු සමීකරණ වගේ උපකරණ ත් IP Address හරහා දත්ත හුවමාරු කරගන්න එකතු වෙලා ඉන්නවා(ඔයාලා Home network ගැන එහෙම අහලා ඇති කියලා මම හිතනවා!) හැම ගෙදරකටම ඊට ම වෙන් වුන ලිපිනයක් තියෙනවා වගේ අන්තර්ජාලයට...

2 දෙනෙකුට හිතුණ දේවල්:

Post a Comment

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !