tag:blogger.com,1999:blog-343917750730286204.post8308430539308009669..comments2023-06-06T17:35:56.906+05:30Comments on ලාහිරු දහසක් දිලී...: මැරුණට පස්සෙ අහසේ පාවි පාවි ඉන්න පුළුවන් කාටද ???ලහිරුhttp://www.blogger.com/profile/07229267906949158154noreply@blogger.comBlogger79125tag:blogger.com,1999:blog-343917750730286204.post-29854678353793137082020-07-25T15:33:22.833+05:302020-07-25T15:33:22.833+05:30අන්තරාභවය දහමට එකඟ ද?
කොළඹ බෞද්ධාලෝක මාවත
නාරද ...අන්තරාභවය දහමට එකඟ ද?

කොළඹ බෞද්ධාලෝක මාවත
නාරද බෞද්ධ ධර්මායතනාධිපති
ශාස්ත්‍රපති
රාජකීය පණ්ඩිත
තලල්ලේ චන්දකිත්ති හිමි

බුදුපියාණන් වහන්සේ අන්තරාභවයක් ගැන කිසිදු අවස්ථාවක ප්‍රකාශයක් කර නැහැ. උන්වහන්සේ භවයක් ගැන ප්‍රකාශ කර ඇත්නම් එසේ ප්‍රකාශ කර ඇත්තේ පුනර්භවය පිළිබඳවයි. එසේනම් බුදුරජාණන් වහන්සේ පුනරුප්පත්තියක් ගැන දේශනා කර තියෙනවා ද? ඒත් නැහැ. පුනරුප්පත්තිය කියන්නේ කුමක්ද? පෙර භවයේ සිටි පුද්ගලයා කිසිම වෙනසක් නැතිව, ඒ තැනැත්තා ම නැවත භවයක උපදිනවා කියන එකටයි පුනරුප්පත්ති කියා කියන්නේ.

බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව අන්තරාභව කතාවක් නැහැ. එය පසුකාලීනව මහායාන දර්ශනයේ බලපෑම් මත ගොඩ නැගී ආ එකක් බව අපට කියන්න පුළුවන්.

සම්බුද්ධ පරිනිර්වාණයෙන් අවුරුදු තුන් සියයකට පසු ධර්මාශෝක රජතුමාගේ කාලයේ දී කෙනෙක් මරණින් පසු ක්ෂණිකව ම උපදින්නේ නැතැයි කියන මතවාදය ගොඩනැඟුණා. එසේනම් ක්ෂණික ව උපදින්නේ නැත්නම් මොකක්ද වෙන්නේ? මැරුණු කෙනා කොහේ හරි සැරිසරනවා. මොකටද සැරිසරන්නේ? උපදින්න හොඳ තැනක් සොයා ගන්නටයි. එසේනම් කවුද නරක තැනකට යන්නේ? කොයිතරම් කාලයක් හරි සැරිසරලා හොඳ තැනකමනේ උපදින්නේ නේද? ඒ කතාව හරි නම්, අන්තර්භවයක් කියලා එකක් තිබෙනවා නම් දුගති කියන ඒවා ලෝකයේ පහළ වීමට පුළුවන්කමක් නැහැ.

සමහර පුද්ගලයන් මියගියාට පස්සේ අරහේ මෙහෙ සැරිසැරුවා. ගස් වල හිටියා. ජය ශ්‍රී මහා බෝධිය ඇසුරු කරගෙන වාසය කළා. එහෙම ඉඳලා හරියට සැකසුණ තැනක් දුටුවිට එතැනට ආවා ආදි වශයෙන් කියන කතාත් අපි අහලා තිබෙනවා. දැන් කවුද මේ අරහේ මෙහේ රවුම් ගහන්නේ? ඒ අන්තරාභවිකයෙක් නොවෙයි. ඒ එක්තරා භවිකයෙක් විතරයි. ලෝකයේ ජීවත් වෙන්නේ දෙවියෝ යි. බ්‍රහ්මයෝ යි. මිනිස්සු සහ තිරිසන් සත්තු විතරක් නොවෙයිනේ. ඇසට පෙනෙන නො පෙනෙන ඕනෑ තරම් භූත, පේ‍්‍රත ආත්ම ලෝකයේ තිබෙනවා. කවුරු හරි මැරෙන විට පහළ වෙන දුර්වල සිතක් නිසා ඒ පුද්ගලයා ජීවත් ව සිටි කාලය තුළ කළ කර්මවලට සරිලන විදිහේ හොඳ හෝ නරක තැනක ඉපදුණේ නැත්නම් ඒ වාගේ තාවකාලික භවයක උපදිනවා. එහෙම තාවකාලික භවයක ඉපදිලා ඒ කර්ම ශක්තිය ගෙවුනාට පසුව ආපසු අර ප්‍රබල කර්මය ඉස්මතු වී එතැනින් චුත වෙලා ප්‍රබල කර්මයට අනුව හොඳ හෝ නරක තැනක උපදිනවා. එවැනි අවස්ථාවක් ගැන අදාළ තොරතුරු ඕනෑ තරම් අපට තිබෙනවා. එහෙම නේද? ඔබ කවුරුත් ධර්මාශෝක රජතුමා පිළිබඳ මෙම කතා පුවත දන්නවා.

ධර්මාශෝක රජතුමා මිය යන වේලාවේ දී රජතුමාගේ හිතට කේන්තියක් ආවා. රජතුමාගේ හිත දූෂීත වී මරණින් මතු රජතුමා භූත පිඹුරෙක් ව ඉපදුණා , ඒ කර්මය ගෙවී අවසන් වූ පසු එතුමා කලින් භවයේ කළ ප්‍රබල කුසල කර්ම ඉස්මතු වී රජතුමා ඒ හා සරිලන හොඳ තැනක ඉපදුණා.

ඒවාගේ ම බුදුරජාණන් වහන්සේගේ කාලයේ රජ වාසලක වධකයෙක් හිටියා. ඔහු අවුරුදු පනහක් තිස්සේ ම මනුෂ්‍ය ඝාතන කළා. ඉතින් එහෙම රාජකාරිය කරලා අවුරුදු පනහකට පස්සේ විශ්‍රාම ගිහින් ඔහු තමන්ගේ ගෙදරට වෙලා විවේක පාඩුවේ ඉන්න විටකදී සැරියුත් මහරහතන් වහන්සේ එතැනින් වැඩම කළා. වධකයා සැරියුත් තෙරුන්ට පිණ්ඩපාතය පූජා කරලා සිත පහදවා ගත්තා. එසේ සතුටු සිතින් සිටිද්දි එදා ඔහුට හුස්ම ගැනීමේ අපහසුතාවයක් ඇතිවූවා. එවිට ඔහුට සැරියුත් තෙරුවන් සිහියට ආවා. ඉක්මනට සැරියුත් හාමුදුරුවන් තමන්ගේ නිවසට වඩමවා ගත්තා. වදකයාට තෙරුවන් සරණ යාමට නමස්කාරය කියන්න කියලා මතක් කළා. ඔහු නමස්කාර පාඨය අමාරුවෙන් කියලා පාණාතිපාතා වේරමතී කියනවාත් එක්කම ඔහුගේ දිව ගිලුණා. ඔහුට කථා කරගන්න බැරි වුණා. එවෙලෙහි ම ඔහු මරණයට පත් වුණා.

සැරියුත් හාමුදුරුවෝ මේ මනුස්සයා මරණයට පත් වූ බව දැක ආපහු පන්සල වෙත වැඩම කළා. දැන් මේක විශේෂ මරණයක්නේ. රජවාසල වධකයා මරණයට පත් වු බව ප්‍රසිද්ධ වුණා.අනිවාර්යයෙන් ම ඔය වධකයා අපායේ යන්න ඇතියි කියලා පන්සලේ හාමුදුරුවරුත් කතා වුණා. මේ කතාව අසා සිටි බුදුපියාණන් වහන්සේ, ධර්මසේනාධිපති සැරියුත් මහරහතන් වහන්සේ මේ පුද්ගලයාගේ අවසාන සිත එසේ නැත්නම් චුති සිත සකස් කළ නිසා මේ තැනැත්තා දැන් ඉපදී සිටින්නේ දිව්‍ය ලෝකයේ බව වදාළා. නමුත් ඉතාම කෙටි කාලයකින් ඔහු එයින් චුතවී අපායගාමි වෙන බවත් වදාළා.

ඒ වාගේ කෙටි කාලීනව උපදින තැන් පේ‍්‍රත ලෝකයේ, භූත ලෝකයේ ආදි තැන්වලත් තිබෙනවා. අර අන්තරාභවය කියන කතාව හැදිලා තිබෙන්නේ ඒ කෙටි කාලවල ඉපදිලා එහෙ මෙහේ සැරිසැරීම හේතු කොට ගෙනයි. එය මහායාන ආගම් දර්ශනය සමඟ ඉදිරිපත් වූවක්. මොග්ගලීපුත්ත මහ රහතන් වහන්සේ විසින් රචිත අභිධර්මයට අයත් කථාවත්ථුපකරණය නම් ධර්ම ග්රන්ථයක් තිබෙනවා. මෙම කථාවත්ථුපකරණය ග්‍රන්ථය මොග්ගලීපුත්ත මහරහතන් වහන්සේ ලිව්වේ ම එකල්හි තිබූ මිථ්‍යා දෘෂ්ඨික මතවාද පන්සියයක් වෙනස් කිරීමටයි. ඒ මතවාද අතර අන්තරාභවය කියන දුර්මත ය ද අඩංගු වෙනවා. එය ථේරවාද බුදුදහම තුළින් ප්‍රතික්ෂේප වූවක් බව මතක තබා ගත යුතු වෙනවා.

කල්‍යාණ මිත්‍රයාhttps://www.blogger.com/profile/16965443851342627690noreply@blogger.comtag:blogger.com,1999:blog-343917750730286204.post-53731766441819298302020-07-25T15:32:40.322+05:302020-07-25T15:32:40.322+05:30අන්තරාභවය දහමට එකඟ ද?

කල්‍යාණ මිත්‍රයාhttps://www.blogger.com/profile/16965443851342627690noreply@blogger.comtag:blogger.com,1999:blog-343917750730286204.post-3745549790327858202020-07-25T15:30:32.911+05:302020-07-25T15:30:32.911+05:30අන්තරාභවය දහමට එකඟ ද?

කල්‍යාණ මිත්‍රයාhttps://www.blogger.com/profile/16965443851342627690noreply@blogger.comtag:blogger.com,1999:blog-343917750730286204.post-77721634803039591082016-12-06T10:41:35.107+05:302016-12-06T10:41:35.107+05:30චුතිය 14 වන චිත්තක්ෂ නයේදී සිදුවන අතර 15 වන චිත්තණ...චුතිය 14 වන චිත්තක්ෂ නයේදී සිදුවන අතර 15 වන චිත්තණක්ෂන යෙදී ප්රතිසන්ධිය අනිවාර්යෙන් වෙනවා. එයයි වැදගත් වන්නේ. ඔක්කන්තිය හා ප්රතිසන්ධිය අතර සිදුවන දේ පලක් නැහැ සහෝදරයා.
Anonymoushttps://www.blogger.com/profile/08667008529147789417noreply@blogger.comtag:blogger.com,1999:blog-343917750730286204.post-58301910180724830252016-10-06T21:33:27.445+05:302016-10-06T21:33:27.445+05:30මම මේක Copy Paste කරගන්නව මචන්.මම මේක Copy Paste කරගන්නව මචන්.Anonymoushttps://www.blogger.com/profile/03226170648137729400noreply@blogger.comtag:blogger.com,1999:blog-343917750730286204.post-64164820874205494982016-10-06T21:32:22.047+05:302016-10-06T21:32:22.047+05:30තෙරුවණ් සරණයි, චාතුර්යාය සත්‍යය අවබෝධ වේවා!තෙරුවණ් සරණයි, චාතුර්යාය සත්‍යය අවබෝධ වේවා!Anonymoushttps://www.blogger.com/profile/03226170648137729400noreply@blogger.comtag:blogger.com,1999:blog-343917750730286204.post-47593668829597422172013-11-10T11:39:50.555+05:302013-11-10T11:39:50.555+05:30ඇත්තෙන්ම මටත් දුක හිතුණ සදරැවන්ගෙ කමෙන්ට් එක කියවන...ඇත්තෙන්ම මටත් දුක හිතුණ සදරැවන්ගෙ කමෙන්ට් එක කියවනකොට. මොනව කරන්නද? හැම දෙනාවම බේර ගන්නත් බෑනේ. @සදරැවන් - //මම නම් කියන්නේ නියම බෞද්ධ දර්ශනය තුල නැවත ඉපදෑමක් සදහන් වෙන්නේ නෑ කියලයි// මචං ඔයා කියනදෙයින් හෝ ඔයා හිතන දෙයින් අපිට වැඩක් නැහැ. නමුත් ඔයා හිතන විදිය වැරදියි. ඒක නෙමෙයි ඇත්ත. පුලුවන් නම් ඒ මිත්‍යා මතයෙන් මිදෙන්න. එහෙම බැරිනම් අදහසක් නැති මිනිස්සුන්ව සතර අපායෙ හෙලන් නැතුව කට වහන් ඉන්න. - බුදු සරණයි- ධර්මාවබෝධය ලැබීමට ශක්තිය ලැබේවා.budzhttps://www.blogger.com/profile/18296611375863146132noreply@blogger.comtag:blogger.com,1999:blog-343917750730286204.post-25605105024353127322012-12-17T19:03:02.513+05:302012-12-17T19:03:02.513+05:30වටින පැහැදිලි කිරීමක් සහෝ...වටින පැහැදිලි කිරීමක් සහෝ...තොටියාhttps://www.blogger.com/profile/14410199714343297773noreply@blogger.comtag:blogger.com,1999:blog-343917750730286204.post-39908662204621377392012-12-06T22:48:46.322+05:302012-12-06T22:48:46.322+05:30ලහිරු මහත්ම හිත් රිදවා නොගනිත්වා මා මෙලෙසට අදහස් ද...ලහිරු මහත්ම හිත් රිදවා නොගනිත්වා මා මෙලෙසට අදහස් දක්වනවට.ඉහත සදරුවන් මහත්මා දක්වා ඇති අදහසට යමක් නොපැවසුවහොත් ඒක ඔහු වැනි තවත් බොහො අයට සතර අපාගතවීමට කලා වූ උපකාරා වනු නොඅනුමානයි.ඒක හරියට මහ මුහුදෙ දිය රලකට අසුව මරනය කරා යන තම මිතුරෙකු දෙස කරකියා ගත දෙයක් නොහැකිව එදෙස සෝකයෙන් බලා සිටින්නෙකු හා සමානය.
ටිකක් හිතන්න කුඩා ළමයෙකුට දල්වා ඇති පහන්සිලක් දකින්නට ලැබුනහොත් ඔහු එයට ඉතාමත්ම අසාකරනව.කොයි මොහොතක හරි එය අතගා බැලීමට සිතයි.වැඩිහිටියන් අල්ලන්න එපා කියන නිසාත් එය ඔහුට හසු නොවන්නට තබන නිසාත් එය අල්ලා බැලීමටම නිතර සිතනව.හැමොම එයාට කියනව ඒක අල්ලන්න එපා පිච්චෙනව.එතකොට දැවිල්ලයි.සමහර විට ඔයත් පිච්චිල ගෙටත් ඇවිලිලා විනාස වෙලා යයි කියල.නමුත් අර ළමයා පිච්චෙනව ගිනි ගන්නව කියන ඒව දන්නේ නැති නිසා කොයි මොහොතක හරි අල්ලනව.හිතින් මවාගන්න මේ ළමයා කවුරුවත් නැතිවෙලාවක් බලල යමක් ලගට අරගෙන උසකින් තිබෙන පහන් දැල්ල ඇල්ලුවොතින් අත පිච්චීමත් සහග කලබල වෙලා කරගන්න විනාසය.සමහර විට මෙතනදි සුළු තුවලයක් විතරක් වෙලා නවතින්නත් පුලුවන් වගේම මුලු ඇගමත් පිච්චිලා ගේත් එක්කම විනාස වෙලා යන්න වුනත් පුලුවන් නේද?.වරදවා ගන්න හොදනැ නියම බුදුන් හො වෙනත් බුදුන් යැයි අයෙක් නොව ගෞථම බුදුරජානන් වහන්සේ පමනයි.උන් වහන්සේගෙ ධර්මය මෙලොව යහපත උදෙසාම පමනක්ම නොව දෙලෙව යහපත උදෙසාම දේසනා කරන ලදුවකි.සියලුම සත්වයාටම සතර අපායෙන් මිදීම උදෙසාම දේසනා කරන ලද්දකි.දර්මය ගැන සැක ඇතිකර නොගන්න.සාහිත්‍ය වගේම ධර්මය ගැන ලියවුන පත පොතද සුලබව ඇත.සොයාගෙන කියවා නිවැරදි වන්න. උස්සාගන්න තේරැම් ගන්න බලන්න චතුරාර්ය සත්‍ය .බුදුන් වහන්සේ දේසනා කල ධර්මය එයයි.තර්ක කරන්න දෙයක් නැහ ඔබ අකමැති වුවත් පිලිගන්න බුදන් වහන්සෙ දෙසනා කරල තියෙන්නෙ ඉපදීම දුකක් බවත් දුකෙන් මිදීමට නම් ඉපදීම නතරකල යුතු බවත් එසෙ කිරීමට නම් තෘරුස්නාව දුරු කල යුතු බවත් නිර්වානයම අවබෝද කල යුතුවූ වන බවත්ය.එතෙක් සියලු සත්වයෝම කරන ලද කුසලාකුසල් සමග සන්සාරෙ ඉපදී ඉපදී මිය යන බවයි.නිවරදිව දර්මය දකිත්වා.තෙරුවන් සරනයි. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-343917750730286204.post-57505656750437518382012-12-06T07:31:45.096+05:302012-12-06T07:31:45.096+05:30ඔව්, ඒක හරි! බුදුදහමත් එක්ක බලද්දි බටහිර දර්ශනය ගො...ඔව්, ඒක හරි! බුදුදහමත් එක්ක බලද්දි බටහිර දර්ශනය ගොඩක් පස්සෙන් ඉන්නවා කියලා තමයි මට හිතෙන්න්නෙ, ඒ නිසා සැසඳීම ප්‍රයෝජනයක් නැහැ කියලයි හිතන්නෙ. කොහොම උණත් බැඳීම් වලින් නිදහස් වීම උන්වහන්සේ වර්ණනා කරනවා බොහෝ සේ. ස්තූතියි මල්ලිගෙ අදහසට... ලහිරුhttps://www.blogger.com/profile/07229267906949158154noreply@blogger.comtag:blogger.com,1999:blog-343917750730286204.post-81200283410303677082012-12-05T15:36:40.447+05:302012-12-05T15:36:40.447+05:30නෑ.මං කිව්වේ නියම බුදුන්ගේ දර්ශනය තුල.අද අපි දන්නේ...නෑ.මං කිව්වේ නියම බුදුන්ගේ දර්ශනය තුල.අද අපි දන්නේ නියම දර්ශනයටත් වඩා බෞද්ධ සාහිත්‍යයනේ.බටහිර වද්‍යාත්මකව ගත්තත් පුනරුත්පත්තිය විශ්වාස කල නොහැකියි.බුදුන්ගේ එකම අරමුණ උනේ බැදීම් වලින් සත්වයින් නිදහස් කිරීම.ඒක මැරුණට පස්සේ ඇතිවන එකක් නෙමෙයි.ජීවත් වී ඉන්න තාක් කල් සියළු බැදීම් වලින් නිදහස්ව සිට සතුටින් ජීවත්වීමයි බුදුන් වදාලේ.ධමිමික සදරුවන්https://www.blogger.com/profile/10815628651192071080noreply@blogger.comtag:blogger.com,1999:blog-343917750730286204.post-44789665673917628592012-12-05T11:59:00.480+05:302012-12-05T11:59:00.480+05:30මෙතනදි ප්‍රධාන වශයෙන් ම උපතක් කරා බලපාන්නේ කර්ම වි...මෙතනදි ප්‍රධාන වශයෙන් ම උපතක් කරා බලපාන්නේ කර්ම විපාකය තමයි. ඒ අනූව උපතක් කරා ගියා ට පස්සෙ තමයි අනිත් නියාම ධර්ම වල බලපෑමක් ඇතිවෙන්නෙ. ඒ කියන්නේ උපත ලබන කෙනා ගේ දෙමාපියන්, කාලය වගේ දේවල් අනුව අනිත් දේවල් වෙනස් වෙනවා.

අක්කා සෑහෙන්න පරක්කුයිනේ. ඒත් මම බැලුවා නැත්තේ ඇයි කියලා :)ලහිරුhttps://www.blogger.com/profile/07229267906949158154noreply@blogger.comtag:blogger.com,1999:blog-343917750730286204.post-45681033126290293112012-12-05T11:27:23.841+05:302012-12-05T11:27:23.841+05:30පොස්ටුවේ තර්කාණුකූලව කරුණු ගලපලා තියනවා ලහිරු..හිත...පොස්ටුවේ තර්කාණුකූලව කරුණු ගලපලා තියනවා ලහිරු..හිතන්න යමක් ඉතිරි වෙලා තියනවා..ස්තුතියි ලහිරු..
ඒත් මෙතනට නියාම ධර්ම වල බලපෑම සිද්ධ වෙන්නෙ කොහොමද කියලත් කියන්න පුළුවන් නම්..Ru_Sirinihttps://www.blogger.com/profile/09210828403237265371noreply@blogger.comtag:blogger.com,1999:blog-343917750730286204.post-77597223545731573592012-12-05T08:27:08.196+05:302012-12-05T08:27:08.196+05:30මම හිතන්නේ ප්‍රශ්නෙට පිළිතුරු ලැබෙන්න ඇති සටහනෙන් ...මම හිතන්නේ ප්‍රශ්නෙට පිළිතුරු ලැබෙන්න ඇති සටහනෙන් වගේ ම ප්‍රතිචාර වලිනුත්... ස්තූතියි මේ පැත්තෙ ආවට! ලහිරුhttps://www.blogger.com/profile/07229267906949158154noreply@blogger.comtag:blogger.com,1999:blog-343917750730286204.post-51219942168937018732012-12-05T08:22:51.687+05:302012-12-05T08:22:51.687+05:30ඔබට බොහොම පින් ධර්මය බෙදාගන්නවට.. ඒ ලිපි මට ඊමේල් ...ඔබට බොහොම පින් ධර්මය බෙදාගන්නවට.. ඒ ලිපි මට ඊමේල් ඔස්සේ ලැබෙනවා වගේ ම පුළුවන් වෙලාවට කියවනවා. ඔබටත් තෙරුවන් සරණයි! ලහිරුhttps://www.blogger.com/profile/07229267906949158154noreply@blogger.comtag:blogger.com,1999:blog-343917750730286204.post-80487344396817297762012-12-05T08:21:00.758+05:302012-12-05T08:21:00.758+05:30ම්ම්ම් ස්තූතියි ඔබේ අදහසට මල්ලි, හැබැයි මේ මතය සනා...ම්ම්ම් ස්තූතියි ඔබේ අදහසට මල්ලි, හැබැයි මේ මතය සනාථ කරන්නත් යමක් කිව්වනම් හොඳයි කියලා මට හිතෙනවා! ලහිරුhttps://www.blogger.com/profile/07229267906949158154noreply@blogger.comtag:blogger.com,1999:blog-343917750730286204.post-2444817160604489882012-12-05T08:12:18.424+05:302012-12-05T08:12:18.424+05:30මම නම් කියන්නේ නියම බෞද්ධ දර්ශනය තුල නැවත ඉපදෑමක් ...මම නම් කියන්නේ නියම බෞද්ධ දර්ශනය තුල නැවත ඉපදෑමක් සදහන් වෙන්නේ නෑ කියලයිධමිමික සදරුවන්https://www.blogger.com/profile/10815628651192071080noreply@blogger.comtag:blogger.com,1999:blog-343917750730286204.post-68745531218660799492012-12-05T04:19:00.698+05:302012-12-05T04:19:00.698+05:30ප්‍රයෝජනවත් ලිපියක්.ඒ වගේම ගොඩනැගීමට හොඳ සංවාදයක්...ප්‍රයෝජනවත් ලිපියක්.ඒ වගේම ගොඩනැගීමට හොඳ සංවාදයක්..!
මටත් ප්‍රශ්නයක් තිබුණා ඇයි පිටසක්වල ජීවියෙක් පෘථිවියේ නැවත ඉපදීමක් ගැන වාර්තාවක් නැත්තෙ කියලා.

ස්තූතියි මේ වටින කරුණු බෙදාගත්තට.... :)නන්ඳුhttps://www.blogger.com/profile/06088448597367335616noreply@blogger.comtag:blogger.com,1999:blog-343917750730286204.post-73965347200207457012012-12-02T21:26:15.433+05:302012-12-02T21:26:15.433+05:30ඇත්තටම හොද ලිපියක්.හොද දේයට හොදයි කියන්න ඕන.මෙම ඉහ...ඇත්තටම හොද ලිපියක්.හොද දේයට හොදයි කියන්න ඕන.මෙම ඉහත ලිපිය කියවා අදහස් දක්වා ඇති අයට තව ගොඩක් නොදන්න දේවල් දැන ගන්නත්,සතර අපායෙන් මිදීමටත් උපකාරී වන ලිපි පෙලක් දිවයින පුවත් පතින් පලකරනු ලැබුව.අන්තර් ජාලයටද එක්කර තිබෙනව.google වල maha rahathun wadi maga osse කියල ටයිප් කරල එන්ටර් කරන්න. ඉතාමත් වටිනා ලිපි පෙලකි අදියර තුනකින් සමන්විතයි.විවෙකිව කියවන්න.සිතට ගන්න උත්සහ කරන්න.ජීවිතයට සම්බන්ද කරගන්න.මමද එම ලිපි සියල්ලම කියවූව.තිසරන සරනයි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-343917750730286204.post-35802299196871733032012-12-02T21:17:42.413+05:302012-12-02T21:17:42.413+05:30ඒ වුණත් ඒ කියන්නෙ පැහැදිලි ව බොරුවක්, එහෙමත් නැත්ත...ඒ වුණත් ඒ කියන්නෙ පැහැදිලි ව බොරුවක්, එහෙමත් නැත්තම් නොදන්නාකමට.. ලහිරුhttps://www.blogger.com/profile/07229267906949158154noreply@blogger.comtag:blogger.com,1999:blog-343917750730286204.post-74545068341821327232012-12-02T07:10:38.793+05:302012-12-02T07:10:38.793+05:30ආ.. ගොඩ කාලෙකට පස්සෙ වැහැලා තියෙන්නෙ :) ඔව්, කවුරු...ආ.. ගොඩ කාලෙකට පස්සෙ වැහැලා තියෙන්නෙ :) ඔව්, කවුරුහරි මොනවහරි වටිනා දෙයක් දැනගන්නවනම් ඒක තමයි මගේ සතුට නංගී...ලහිරුhttps://www.blogger.com/profile/07229267906949158154noreply@blogger.comtag:blogger.com,1999:blog-343917750730286204.post-88330712460415099982012-12-02T07:07:12.013+05:302012-12-02T07:07:12.013+05:30ඒකතමයි මමත් බැලුවේ කාලෙකින් දකින්න හිටියෙ නැත්තෙ ඇ...ඒකතමයි මමත් බැලුවේ කාලෙකින් දකින්න හිටියෙ නැත්තෙ ඇයි කියලා... හිතුවක්කාරි නේ ඉතින්! ලහිරුhttps://www.blogger.com/profile/07229267906949158154noreply@blogger.comtag:blogger.com,1999:blog-343917750730286204.post-6680480413240215622012-12-02T02:02:46.260+05:302012-12-02T02:02:46.260+05:30සබ්බ දානං ධම්ම දානං ජිනාති...
බුද්ධ ෙද්ශනාව යළි ලි...සබ්බ දානං ධම්ම දානං ජිනාති...
බුද්ධ ෙද්ශනාව යළි ලිවීෙමන් ෙම් කරන සත්කාර්යය හරි අෙගයි අය්ෙය්.

((කාෙලකින් අාෙව්.බ්ෙලාගයත් ෙවනස් ෙවලා!වැසි දැරිය - The Rain Girl https://www.blogger.com/profile/06360041411793312216noreply@blogger.comtag:blogger.com,1999:blog-343917750730286204.post-20877564803920699732012-12-01T09:59:27.386+05:302012-12-01T09:59:27.386+05:30මට මේ පැත්ත මඟ හැරිලානෙ තිබ්බෙ.. හරිම වටින ලිපියක්...මට මේ පැත්ත මඟ හැරිලානෙ තිබ්බෙ.. හරිම වටින ලිපියක්.. හුඟාක් නොදැන උන්නු දේවල් දැනගත්තා.... ස්තූතියි!! ආයෙමත් එන්න ඕනෙ..හිතුවක්කාර කෙල්ලhttps://www.blogger.com/profile/11006838400704978212noreply@blogger.comtag:blogger.com,1999:blog-343917750730286204.post-33609471226711698822012-11-30T19:47:03.562+05:302012-11-30T19:47:03.562+05:30දෙවන සංගායනාව බුද්ධ පරිනිර්වාණයෙන් අවුරුදු 100 කට ...දෙවන සංගායනාව බුද්ධ පරිනිර්වාණයෙන් අවුරුදු 100 කට පස්සෙ කාලාශෝක රජතුමාගේ කාලේදි කාකණ්ඩක පුත්ත යස, රේවත ආදි මහරහතන් වහන්සේලා ගේ ප්‍රධානත්වයෙනුත් තුන්වැන්න බුද්ධ පරිනිර්වාණයෙන් අවුරුදු 236 කට පස්සෙ ධර්මාශෝක අධිරාජ්‍යයාගේ කාලයේ දී මොග්ගලීපුත්ත තිස්ස රහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙනුත් සිදුවුණා! ලහිරුhttps://www.blogger.com/profile/07229267906949158154noreply@blogger.com