tag:blogger.com,1999:blog-343917750730286204.post7487186886779676341..comments2023-06-06T17:35:56.906+05:30Comments on ලාහිරු දහසක් දිලී...: පසේබුදුවරුන් ගැන සිත පහදා ගන්නේ.... ලහිරුhttp://www.blogger.com/profile/07229267906949158154noreply@blogger.comBlogger44125tag:blogger.com,1999:blog-343917750730286204.post-30250748607024975012022-10-29T20:42:00.651+05:302022-10-29T20:42:00.651+05:30මම අද මේ ගැන මුලින්ම දැනගත්තේ. ඉතා ආශ්චර්යය මත් දේ...මම අද මේ ගැන මුලින්ම දැනගත්තේ. ඉතා ආශ්චර්යය මත් දේශනාව ක්. ඔබතුමා ට උතුම් වූ ධර්මාවබෝධය ම ලැබේවා!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-343917750730286204.post-87339263266120720332019-09-09T17:32:12.106+05:302019-09-09T17:32:12.106+05:30well done. well done. dulanihttps://www.blogger.com/profile/16648417882395020597noreply@blogger.comtag:blogger.com,1999:blog-343917750730286204.post-64830738812196644742012-09-07T13:23:00.725+05:302012-09-07T13:23:00.725+05:30මේ දවස් ටිකේ ගොඩක් ධර්ම කරුණු ගැන තිබ්බ බ්ලොග් ලිප...මේ දවස් ටිකේ ගොඩක් ධර්ම කරුණු ගැන තිබ්බ බ්ලොග් ලිපි කියෙව්ව. ඔබගේ මේ ලිපියත් ඉතා ආසවෙන් කියෙව්වෙ. ගොඩක් කරුණු දැන ගන්න ලැබුනා. බොහොම පින් සිදුවෙන කටයුත්තක් මේ විදිහට හොඳ දේ සාකච්ඡා කරන්න අවස්ථාවක් ඇති කිරීම.

(පොඩි දෙයක් කියන්නම්. මට නම් හිතුනා මේකෙ අකුරු තව පොඩ්ඩක් ලොකු කලොත් කියවන්න පහසු වෙයි කියලා. අදහසක් පමණයි )Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-343917750730286204.post-83096365189586345982012-09-04T19:28:20.962+05:302012-09-04T19:28:20.962+05:30ස්තූතියි මේ පැත්තෙ ආවටත්! ස්තූතියි මේ පැත්තෙ ආවටත්! ලහිරුhttps://www.blogger.com/profile/07229267906949158154noreply@blogger.comtag:blogger.com,1999:blog-343917750730286204.post-23439351069534495522012-09-04T19:25:41.689+05:302012-09-04T19:25:41.689+05:30බුදුවරු මීට කලිනුත් බොහෝ ප්‍රමාණයක් පහළ වෙලා තියෙන...බුදුවරු මීට කලිනුත් බොහෝ ප්‍රමාණයක් පහළ වෙලා තියෙනවා. 28 ක් නම් නෙවෙයි, ඊටත් වඩා. ඒ වගේ ම අනාගතයේදිත් බුදුවරුන් පහළ වේවි. ඒ ගැන ගෞතම බුදුන් වහන්සේ දේශනා කරලා තියෙනවා. හිතෙන හිතෙන විදියට ඒ දේවල් වෙන්නෙ නම් නැහැ, ඒකට නියමිත කාලයක් තියෙනවා.

//බුදුන් දේශනා කරේ අපේ නිවන ගැන හා ජීවන ගමන් මගේ සාර්ථකව ගමන් කිරීමට අවශ්‍ය උපදෙස් විතරයි

ඒක හරි. නමුත් ඔබ දැනගතයුතුයි පසේ බුදුවරුන් ගැන දේබුදුන් වහන්සේ දේශනා කළේ තේරුමක් ඇතුව බව. උදාහරණයක් කියනවා නම් ඛග්ගවිසාණ සූත්‍රයේදි හුදෙකලාවේ හැසිරීමේ අගය ගැනයි පසේ බුදුවරුන් ඇසුරින් දේශනා කළේ. අපිට කිසියම් කරුණක් පිළිබඳ සැකයක් ඇතිවුණා ම ඒක විමසන්න ඕන ධර්ම විනය ඇසුරින් මිසක් ස්වයං මතවාද තුළින් නොවෙයි. ඒ නිසා යෝජනාවක් කරන්නම්, තවදුරටත් සූත්‍ර දේශනා කියවන්න, අවබෝධ කරන්න උත්සහ කරන්න. ස්තූතියි ප්‍රතිචාරයට.... ලහිරුhttps://www.blogger.com/profile/07229267906949158154noreply@blogger.comtag:blogger.com,1999:blog-343917750730286204.post-27533523097622493022012-09-04T10:27:49.210+05:302012-09-04T10:27:49.210+05:30වැදගත් ලිපියක්. බොහොම ස්තූතියි.වැදගත් ලිපියක්. බොහොම ස්තූතියි.කෝරලේ මහත්තයා https://www.blogger.com/profile/08387411150766011678noreply@blogger.comtag:blogger.com,1999:blog-343917750730286204.post-19041877042416255492012-09-04T09:59:24.529+05:302012-09-04T09:59:24.529+05:30ඇත්තටම හොද ලිපයක්... ඒත් බුදුවරු අනාගතයේ බිහිවනවා ...ඇත්තටම හොද ලිපයක්... ඒත් බුදුවරු අනාගතයේ බිහිවනවා කියන එක නම් මට පැටලිලි සහිතයි.බුදු කෙනෙක් පහළ වෙනවා කියන්නේ බුද්ධියෙන් ඉහල අයෙක් පහල වෙනවා කියන එක නේද? දැනට ලොව ශේෂඨතම විද්‍යාඥයා ගෞතම බුදුන්. උන්වහන්සේලාට හිතන ටෙ පිරිනිවන් පාන්නයි හිතෙනකොට උපදින්නයි බෑ.ඒක පසුකාලීනව සංඝ සමාජය ඇති කරගත් මහා බොරුවක් විදිහටයි මං දකින්නේ.පසේ බුදුවරු ඉන්න ඇති එයාලත් දාර්ශනියකයෝ.අපේ බුදු හාමුදුරුවෝත් දාර්ශනිකයෙක්.අනික පසේ බුදු ගැන ගෞතම බුදුන් දේශනා කලා යැයි කින සූත්‍රයත් මං පිළිගන්නේ නෑ.මොකද බුදුන් දේශනා කරේ අපේ නිවන ගැන හා ජීවන ගමන් මගේ සාර්ථකව ගමන් කිරීමට අවශ්‍ය උපදෙස් විතරයි.ධමිමික සදරුවන්https://www.blogger.com/profile/10815628651192071080noreply@blogger.comtag:blogger.com,1999:blog-343917750730286204.post-33121591878779889592012-09-04T09:48:58.975+05:302012-09-04T09:48:58.975+05:30ඒක ලොකු සතුටක් මට... ඒක ලොකු සතුටක් මට... ලහිරුhttps://www.blogger.com/profile/07229267906949158154noreply@blogger.comtag:blogger.com,1999:blog-343917750730286204.post-43530207186257709972012-09-04T09:46:12.416+05:302012-09-04T09:46:12.416+05:30:):)ලහිරුhttps://www.blogger.com/profile/07229267906949158154noreply@blogger.comtag:blogger.com,1999:blog-343917750730286204.post-12614886469898066272012-09-04T09:30:23.381+05:302012-09-04T09:30:23.381+05:30සාදු සාදූ සාදු... සීලයක් ගැන කතා කරනවා අහන්න ලැබීම...සාදු සාදූ සාදු... සීලයක් ගැන කතා කරනවා අහන්න ලැබීම කොයිතරම් වාසනාවක්ද. මමත් අනුමෝදන් වෙනවා ඔබතුමිය රැකි සීලය. සම්බුද්ධ රාජ මාලිගාව වැඳ පුදා ගන්න බලාපොරොත්තුවක් තියෙනවා ඉදිරියේදි! ලහිරුhttps://www.blogger.com/profile/07229267906949158154noreply@blogger.comtag:blogger.com,1999:blog-343917750730286204.post-21863220201435906632012-09-04T09:28:07.356+05:302012-09-04T09:28:07.356+05:30පුරුදු කරන්න පුළුවන් නම් තවත් වටිනවා... පුරුදු කරන්න පුළුවන් නම් තවත් වටිනවා... ලහිරුhttps://www.blogger.com/profile/07229267906949158154noreply@blogger.comtag:blogger.com,1999:blog-343917750730286204.post-75318753339520268532012-09-04T09:27:36.389+05:302012-09-04T09:27:36.389+05:30ඊටත් වඩා පසේ බුදුවරුන් මිනිසුන් හා ගැටීමක් නැහැ. එ...ඊටත් වඩා පසේ බුදුවරුන් මිනිසුන් හා ගැටීමක් නැහැ. එතකොට ධර්ම දේශනාවක් කොහොම වෙන්නද? ලහිරුhttps://www.blogger.com/profile/07229267906949158154noreply@blogger.comtag:blogger.com,1999:blog-343917750730286204.post-17051410290806990342012-09-04T09:26:04.200+05:302012-09-04T09:26:04.200+05:30ඔව්, හසිත හරි... ඔව්, හසිත හරි... ලහිරුhttps://www.blogger.com/profile/07229267906949158154noreply@blogger.comtag:blogger.com,1999:blog-343917750730286204.post-25738873751327262852012-09-04T09:15:39.890+05:302012-09-04T09:15:39.890+05:30ටිකක් නෙවෙයි හොඳටම! ටිකක් නෙවෙයි හොඳටම! ලහිරුhttps://www.blogger.com/profile/07229267906949158154noreply@blogger.comtag:blogger.com,1999:blog-343917750730286204.post-57691822256465795222012-09-03T23:35:12.429+05:302012-09-03T23:35:12.429+05:30ඇත්තටම නොදන්නා කරුණු ගොඩක් දන ගත්තා
තව මේ දේවල් ල...ඇත්තටම නොදන්නා කරුණු ගොඩක් දන ගත්තා
තව මේ දේවල් ලියන්න ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා
ආසයි මේ වගේ දේවල් ගැන දැන් ගන්න Dinhohttps://www.blogger.com/profile/10713757482629485067noreply@blogger.comtag:blogger.com,1999:blog-343917750730286204.post-13007970954956733372012-09-03T10:50:12.554+05:302012-09-03T10:50:12.554+05:30සාධු සාධු නොදන්නා දේවල් ගොඩක් තියනවා. දහම් පාසලේ උ...සාධු සාධු නොදන්නා දේවල් ගොඩක් තියනවා. දහම් පාසලේ උගන්නන්න කදිමයි. ලාබයි ඇපල්https://www.blogger.com/profile/03050312713249052046noreply@blogger.comtag:blogger.com,1999:blog-343917750730286204.post-74424296005781327422012-09-02T16:46:34.073+05:302012-09-02T16:46:34.073+05:30සාදූ! සාදූ!! සාදූ!!!
පහු උනා කමෙන්ටුවක් දාන්න. අප...සාදූ! සාදූ!! සාදූ!!!
පහු උනා කමෙන්ටුවක් දාන්න. අපි මේ ගමන සිල් සමාදන් උනේ පොල්ගහවෙළ මහ මෙවුනාවේ. සම්බුද්ධ රාජ මාලිගාවත් වැද පුදා ගත්තා. හරිම සතුටක් දැනුනා එදා. සිත සැබැවින්ම නිවී ගියා. පසේ බුදුවරයන් වහන්සේලා ගැන මුලින්ම ඇහුවෙත් මේ අසපුවේදීමයි. ඔයාට මේ කුසලයම ඇති පුතා ඉක්මනින්ම චතුරායය සත්‍ය අවබොධය ලබන්නට. Chandihttps://www.blogger.com/profile/11579164607433920723noreply@blogger.comtag:blogger.com,1999:blog-343917750730286204.post-19182934663115293472012-09-02T07:18:59.170+05:302012-09-02T07:18:59.170+05:30@ ....ජනියා....
ඒක ධර්මතාවය. පසේ බුදුවරුන් දහම් ද...@ ....ජනියා....

ඒක ධර්මතාවය. පසේ බුදුවරුන් දහම් දෙසන්නේ නැහැ කිව්වට එහෙම නැහැ. උන්වහන්සේලාටත් කෙටියෙන් දහම් දේශනා කිරීමේ හැකියාවක් තියෙනවා. ඒත් ඒ දේශනාව මිනිසුන්ට නිවන් මාර්ගය අවබෝධ කරවන්න සමත් නැහැ.... Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-343917750730286204.post-79997934249021625482012-09-02T07:07:14.128+05:302012-09-02T07:07:14.128+05:30ලොවුතුරා බුදු කෙනෙක් ජිවමානව සිටින සමයක පසේ බුදුවර...ලොවුතුරා බුදු කෙනෙක් ජිවමානව සිටින සමයක පසේ බුදුවරුන් වැඩ සිටින්නේ සිටින්නේ නැහැ. ඇයි ඒ??? පසේ බුදුවරු ධර්මය දෙසන්නේ නෑ . ඒක විතරනේ වෙනස....ජනියා....https://www.blogger.com/profile/14242841434798906802noreply@blogger.comtag:blogger.com,1999:blog-343917750730286204.post-24090442187433539752012-09-02T07:05:38.703+05:302012-09-02T07:05:38.703+05:30දැන ගත්ත එක නම් ගොඩාක් වටිනවාදැන ගත්ත එක නම් ගොඩාක් වටිනවා....ජනියා....https://www.blogger.com/profile/14242841434798906802noreply@blogger.comtag:blogger.com,1999:blog-343917750730286204.post-23093864753447728352012-09-02T07:04:11.396+05:302012-09-02T07:04:11.396+05:30එක නම් ටිකක් බරපතලයිඑක නම් ටිකක් බරපතලයි....ජනියා....https://www.blogger.com/profile/14242841434798906802noreply@blogger.comtag:blogger.com,1999:blog-343917750730286204.post-53642779299219324752012-09-01T22:12:25.906+05:302012-09-01T22:12:25.906+05:30@ අනූ
මිනිසුන්ගේ ආයු කාලය ක්‍රමයෙන් ක්ෂය වෙන්නේ ම...@ අනූ

මිනිසුන්ගේ ආයු කාලය ක්‍රමයෙන් ක්ෂය වෙන්නේ මිනිස්සු දුසිරිතේ ගැලීම නිසා. ක්‍රමයෙන් යහපත් වෙන මිනිස්සු තමන්ගේ ආයුෂ වසර 80,000 ක් පමණ දක්වා වැඩි කරගන්නවා මෛත්‍රී බුදුන් පහල වෙන සමයේ... Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-343917750730286204.post-27768030969127549182012-09-01T22:09:28.405+05:302012-09-01T22:09:28.405+05:30"ගෞතමයන් වහන්සේ මේ ලොව පහළ වෙන්නට නියමිත බව ද..."ගෞතමයන් වහන්සේ මේ ලොව පහළ වෙන්නට නියමිත බව දැනගත්තම උන්වහන්සේ පිරිනිවන් පාන්නට තීරණය කරනවා"

ලොවුතුරා බුදු කෙනෙක් ජිවමානව සිටින සමයක පසේ බුදුවරුන් වැඩ සිටින්නේ සිටින්නේ නැහැ. ඒක නිසයි එහෙම දෙයක් වෙන්නේ.. ඒ වගේමයි එකවර පසේ බුදුවරුන් විශාල ප්‍රමාණයක් ඉන්න පුලුවන් Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-343917750730286204.post-24133668089719362802012-09-01T21:33:12.951+05:302012-09-01T21:33:12.951+05:30අපොයි නෑ, මම trainee SE කෙනෙක්. ඒත් මේ දේවල් තමයි ...අපොයි නෑ, මම trainee SE කෙනෙක්. ඒත් මේ දේවල් තමයි ජීවිතයට වටින්නෙ.... ලහිරුhttps://www.blogger.com/profile/07229267906949158154noreply@blogger.comtag:blogger.com,1999:blog-343917750730286204.post-85261954362442088972012-09-01T21:27:42.452+05:302012-09-01T21:27:42.452+05:30ඒක එක සැරේටම වුණ දෙයක් නෙවෙයි නංගී, අවුරුදු දස දහස...ඒක එක සැරේටම වුණ දෙයක් නෙවෙයි නංගී, අවුරුදු දස දහස් ගණනක් තිස්සෙ, සමහරවිට ඊටත් වැඩි කාලයක් තිස්සෙ වුණ දෙයක්. උපදින්න කලින් සුදුසු දේශය ගැන සොයද්දි, ජම්බුද්වීපය හොඳම කියලා දැනෙනවා ඇති උන්වහන්සේලාට. ඒක නම් හරියටම දන්නෙ නැහැ.

නෑ නෑ මට මතකයි කිව්වා, ඒත් ඉස්සරවෙලා ම කිව්ව කෙනා ගැන තමයි කිව්වෙ.... ඒකයි, අමතක කළා නෙවෙයි!ලහිරුhttps://www.blogger.com/profile/07229267906949158154noreply@blogger.com