tag:blogger.com,1999:blog-343917750730286204.post7386118439841067846..comments2023-06-06T17:35:56.906+05:30Comments on ලාහිරු දහසක් දිලී...: Baththalangunduwa දූපතේ අපේ ජීවිතේ ( අවසන් දිගහැරුම )ලහිරුhttp://www.blogger.com/profile/07229267906949158154noreply@blogger.comBlogger7125tag:blogger.com,1999:blog-343917750730286204.post-76652062425581481012012-03-23T16:40:44.779+05:302012-03-23T16:40:44.779+05:30මේ පෝස්ට සීරීස් එක මම කලින් කියෙව්වා මලේ..
ලස්සනට ...මේ පෝස්ට සීරීස් එක මම කලින් කියෙව්වා මලේ..
ලස්සනට ලියලා තියනවා..අපිටත් යන්න හිතෙන විදිහටRu_Sirinihttps://www.blogger.com/profile/09210828403237265371noreply@blogger.comtag:blogger.com,1999:blog-343917750730286204.post-76124249597064426872011-10-15T21:33:29.680+05:302011-10-15T21:33:29.680+05:30නියමෙට ලියලා තියෙනවා. ඔයා ගමන ගැන ලිවුව නිසා මම වෙ...නියමෙට ලියලා තියෙනවා. ඔයා ගමන ගැන ලිවුව නිසා මම වෙනම පැත්තක් ගැන ලිවුවා.

http://ekicks.blogspot.com/2011/10/blog-post.html~ChAnDiKa~https://www.blogger.com/profile/00212375273299967742noreply@blogger.comtag:blogger.com,1999:blog-343917750730286204.post-49037254133704394992011-10-13T07:17:18.119+05:302011-10-13T07:17:18.119+05:30මාරයාගේ හෝරාව, Praසන්ன: තවත් විස්තර ලිව්වා නම් කිය...මාරයාගේ හෝරාව, Praසන්ன: තවත් විස්තර ලිව්වා නම් කියවන්න කම්මැලි හිතෙයිවත් දෝ කියලා හිතුනා! ඒකයි කෙටි කලේ!!! ස්තූතියි ප්‍රතිචාර වලට

මධුරංග, Dinesh : ජිවිතේ සරල බව ගොඩාක් දැනෙනවා වගේ ඒ වෙලාවට... ස්තූතියි ප්‍රතිචාර වලටලහිරුhttps://www.blogger.com/profile/07229267906949158154noreply@blogger.comtag:blogger.com,1999:blog-343917750730286204.post-77758030249707943692011-10-13T01:36:27.673+05:302011-10-13T01:36:27.673+05:30සොදුරු අත්දැකීම් ටිකක්.. ඔක්කොම අද තමා බැලුවේ...සොදුරු අත්දැකීම් ටිකක්.. ඔක්කොම අද තමා බැලුවේ...Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-343917750730286204.post-44680594812708747882011-10-12T19:32:08.566+05:302011-10-12T19:32:08.566+05:30මරු ට්‍රිප් එකක්. අර කෑම කාපු පොට් එකත් මරු. මත් ආ...මරු ට්‍රිප් එකක්. අර කෑම කාපු පොට් එකත් මරු. මත් ආසයි ඔහොම ට්‍රිප් ගිහින් පට්ට ෆන් එකක් ගන්න.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-343917750730286204.post-7834682914089301642011-10-12T14:06:17.035+05:302011-10-12T14:06:17.035+05:30ලස්සන විස්තරයක්. මාරය කියල තියෙනව වගේ තවත් විස්තර ...ලස්සන විස්තරයක්. මාරය කියල තියෙනව වගේ තවත් විස්තර ඇතිව ලිව්වනං ලස්සනයි.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-343917750730286204.post-46516204621908540712011-10-12T12:43:26.795+05:302011-10-12T12:43:26.795+05:30නියම සටහනක්..තව ටිකක් විස්තර ඇතුව ලිව්වත් කියවන්න ...නියම සටහනක්..තව ටිකක් විස්තර ඇතුව ලිව්වත් කියවන්න කම්මැලි වෙන්නේ නැත.මාරයාගේ හෝරාවhttps://www.blogger.com/profile/08769073672344962369noreply@blogger.com