tag:blogger.com,1999:blog-343917750730286204.post69486004643776263..comments2023-06-06T17:35:56.906+05:30Comments on ලාහිරු දහසක් දිලී...: Hibernate කිරීමත් Sleep කිරීමත් අතර වෙනස දන්නවාද ...?ලහිරුhttp://www.blogger.com/profile/07229267906949158154noreply@blogger.comBlogger8125tag:blogger.com,1999:blog-343917750730286204.post-34919815283493907352012-10-29T14:45:56.562+05:302012-10-29T14:45:56.562+05:30godak honda post ekak thanks oyatagodak honda post ekak thanks oyataAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-343917750730286204.post-79220250573627091252012-08-24T21:17:25.899+05:302012-08-24T21:17:25.899+05:30Sleep කරනවාට වඩා hibernate කරන එක බැටරියේ ආරක්ශාවට...Sleep කරනවාට වඩා hibernate කරන එක බැටරියේ ආරක්ශාවට හොදයි කියලා මම අත්දැකීමැන්ම දන්නවා. Sleep කරපුවාම බොහොම ඉක්මනට Battery Wear එකක් එනවා. නමුත් hibernate කරපුවාම ඔය කිසිම ප්රශ්නයක් නෑ. මමත් ඉස්සර Sleep කෙරේ. පස්සේ බොහොම ඉක්මනට Battery Wear එක ආවා. අලුතින් බැටරිය දාන්නම උනා. රු.9500/=චමියාhttps://www.blogger.com/profile/08355466798179030892noreply@blogger.comtag:blogger.com,1999:blog-343917750730286204.post-52928072021125332722012-06-22T21:51:34.240+05:302012-06-22T21:51:34.240+05:30sleep mode eke lap 1k godak wela tiyanna hnda na. ...sleep mode eke lap 1k godak wela tiyanna hnda na. Eka battery eke life time 1ta balapaanawa.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-343917750730286204.post-91690508268968404672011-11-09T15:23:41.136+05:302011-11-09T15:23:41.136+05:30ඔව් hibernate ඉතාම පහසු දෙයක්, නමුත් අර කමෙන්ට් වල...ඔව් hibernate ඉතාම පහසු දෙයක්, නමුත් අර කමෙන්ට් වල තියෙනව වගේ මැෂින් එක සම්පූර්ණයෙන්ම ඕෆ් වීමක් වෙන්නෙ නෑ. එක්තරා ආකාරයක sleep mode එකකම තමා තියෙන්නෙ.
ඉතින් මම නම් කියන්නෙ වැඩි වෙලාවකට නම් shut down කරලම යන්න කියල.Madhawa Habarakadahttps://www.blogger.com/profile/09928440540119320513noreply@blogger.comtag:blogger.com,1999:blog-343917750730286204.post-38698337973791427812011-10-26T22:11:27.496+05:302011-10-26T22:11:27.496+05:30:t:tRangana Lakdilina Hapuarachchihttps://www.blogger.com/profile/01403936518143874282noreply@blogger.comtag:blogger.com,1999:blog-343917750730286204.post-58957066388481531422011-10-20T11:07:42.097+05:302011-10-20T11:07:42.097+05:30ගොඩක් වටින පෝස්ට් එකක් !!! මාත් දැකලා තියෙනවා සමහර...ගොඩක් වටින පෝස්ට් එකක් !!! මාත් දැකලා තියෙනවා සමහරු ලැප ස්ලීප් කරලා යනවා.

හොදම වැඩේ උනේ මම් කම්පස් එකේ ඉන්නකොට. අපි පාඩම් කලේ එකම ලැප් එකකින්. පොඩි විවේකයකට ලැප ස්ලීප් කලා. ඒත් එක්කම අපි සෙට් එකත් ස්ලීප් උනා !!!! බලද්දි උදේ වෙලා ඇහැරුනේ !!සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-343917750730286204.post-64643199191654649492011-10-20T10:11:31.948+05:302011-10-20T10:11:31.948+05:30Interesting Write more Mchn.
Wish You all the bes...Interesting Write more Mchn.
Wish You all the best.Great Pubuduhttps://www.blogger.com/profile/12751201025797772879noreply@blogger.comtag:blogger.com,1999:blog-343917750730286204.post-36212875064471742782011-10-20T08:32:17.234+05:302011-10-20T08:32:17.234+05:30hibernate කරාම computer එකට පොඩ්ඩක්වත් power යන්නෙ...hibernate කරාම computer එකට පොඩ්ඩක්වත් power යන්නෙ නැ. hardware ඔක්කොම සමන්ය shutdown එකකදි වගේ off වෙනවා. desktop එකක් නම් ප්ලග් එකෙන් ගලවන්න පුලුවන්.

hibernate එක පාවිච්චි වෙනව computer එක ඉක්මනටම off කරගන්න.සාමන්යෙන් shutdown වෙද්දි windows services අනං මනං off වෙන්න ගොඩක් වෙලා යනවනේ. hibernate එකකදි වෙලාව යන්නේ ram එකේ තියන එවා hard disk එකට save කරන්නයි hardware off කරන්නයි විතරයි.unknownhttps://www.blogger.com/profile/17211784192674359702noreply@blogger.com