tag:blogger.com,1999:blog-343917750730286204.post516759164084705569..comments2023-06-06T17:35:56.906+05:30Comments on ලාහිරු දහසක් දිලී...: මගේ සුදු මැණික......ලහිරුhttp://www.blogger.com/profile/07229267906949158154noreply@blogger.comBlogger9125tag:blogger.com,1999:blog-343917750730286204.post-50578192462681835962011-08-27T21:39:54.941+05:302011-08-27T21:39:54.941+05:30@~~තරූගේ ලෝකය~~;
ස්තූතියි මල්ලියෝ.... ඔයාටත් ආයෙත්...@~~තරූගේ ලෝකය~~;
ස්තූතියි මල්ලියෝ.... ඔයාටත් ආයෙත් ඉක්මනට ම ඔයා කැමති කෙනා ලැබිලා සතුටින් ඉන්න පුළුවන් වෙයි, ඒනිසා ගිය දේ ගැන ගොඩාක් හිතන්න යන්න එපා.ලහිරුhttps://www.blogger.com/profile/07229267906949158154noreply@blogger.comtag:blogger.com,1999:blog-343917750730286204.post-20004005049386637672011-08-25T17:09:38.023+05:302011-08-25T17:09:38.023+05:30පෝස්ට් එක දැක්කෙනම් ගොඩාක් පරක්කු වෙලා..ඒත් කොච්චර...පෝස්ට් එක දැක්කෙනම් ගොඩාක් පරක්කු වෙලා..ඒත් කොච්චර පරක්කු උනත් මොකුත් නොදා යන්න හිත දුන්නෙ නැති නිසයි මේක ලියන්නෙ..
මේක කියවන කොට මගෙ හිතට ගොඩාක් සතුටක් දැනුනා..මට මගෙ සුදු මැණිකව මතක් උනා..මගෙ ආදරය පටන් අරගෙනත් පහු වෙච්ච ජූලි 25වෙනිදට අවුරුදු 8ක් වුනා..හරියට අයියගෙ වගේමයි..
ඒත් වෙනසක් තියනවා..ඒ අද මම විතරයි..එයා නෑ..එයා මාව දාල ගිහින් කාලයක් වෙනවා..ඒත් වෙනසක් නැතුව එදා වගෙම මම ආදරෙයි..
ඉතින් ඒකෙන් කමක් නෑ..මම මගෙ මුළු හදවතින්ම ඔයාල දෙන්නට සුබ පතනවා..හැමදාමත් ආදරෙන් සතුටින් ඉන්න ලැබෙන්න කියලා..The තරුවාhttps://www.blogger.com/profile/09908921707445366196noreply@blogger.comtag:blogger.com,1999:blog-343917750730286204.post-71115820910423608042011-03-03T18:39:43.640+05:302011-03-03T18:39:43.640+05:30@ Prasa
@ මලිති

…දෙන්නටම ගොඩාක් ස්තූතියි...@ Prasa
@ මලිති

…දෙන්නටම ගොඩාක් ස්තූතියි...ලහිරුhttps://www.blogger.com/profile/07229267906949158154noreply@blogger.comtag:blogger.com,1999:blog-343917750730286204.post-4624757969768561652011-03-02T11:24:30.329+05:302011-03-02T11:24:30.329+05:30අපේ යාලුවටයි එයාගෙ සුදු මැණිකෙටයි ඔන්න මගෙනුත් උණු...අපේ යාලුවටයි එයාගෙ සුදු මැණිකෙටයි ඔන්න මගෙනුත් උණුසුම් සුබ පැතුම්...:)Unknownhttps://www.blogger.com/profile/08725485160870485935noreply@blogger.comtag:blogger.com,1999:blog-343917750730286204.post-38631731148586565402011-03-01T20:06:13.432+05:302011-03-01T20:06:13.432+05:30මගෙනුත් උණුසුම් සුබ පැතුම් ඔය දෙන්නාටම....:)මගෙනුත් උණුසුම් සුබ පැතුම් ඔය දෙන්නාටම....:)මලිතිhttps://www.blogger.com/profile/04577568543234684726noreply@blogger.comtag:blogger.com,1999:blog-343917750730286204.post-47029024869249063622011-03-01T18:07:47.252+05:302011-03-01T18:07:47.252+05:30ස්තූතියි අයියේ...ස්තූතියි අයියේ...ලහිරුhttps://www.blogger.com/profile/07229267906949158154noreply@blogger.comtag:blogger.com,1999:blog-343917750730286204.post-81657279588766593512011-03-01T14:41:36.607+05:302011-03-01T14:41:36.607+05:30ලහිරුටයි සුදු මැණිකෙටයි නවම් ගෙනුත් උණුසුම් සුභ පැ...ලහිරුටයි සුදු මැණිකෙටයි නවම් ගෙනුත් උණුසුම් සුභ පැතුම්.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-343917750730286204.post-51317717356410511492011-03-01T12:20:24.028+05:302011-03-01T12:20:24.028+05:30ස්තූතියි සහෝ.....ස්තූතියි සහෝ.....ලහිරුhttps://www.blogger.com/profile/07229267906949158154noreply@blogger.comtag:blogger.com,1999:blog-343917750730286204.post-45074357931374399802011-03-01T12:14:20.382+05:302011-03-01T12:14:20.382+05:30එහෙනම් ඔන්න ඒ වාසනාවන්ත දවසෙ මමත් සුභ පතනවා වාසනාව...එහෙනම් ඔන්න ඒ වාසනාවන්ත දවසෙ මමත් සුභ පතනවා වාසනාවන්ත අනාගතයක් දෙන්නටම උදාවෙන්න කියලත් ඉක්මණටම එක වහලක් යටට එන්න ලැබෙන්න කියලත්.. :)~ChAnDiKa~https://www.blogger.com/profile/00212375273299967742noreply@blogger.com