tag:blogger.com,1999:blog-343917750730286204.post4232015297264967978..comments2023-06-06T17:35:56.906+05:30Comments on ලාහිරු දහසක් දිලී...: කැළණිතිස්ස රජතුමා සහ උණුතෙල් කටාරම...ලහිරුhttp://www.blogger.com/profile/07229267906949158154noreply@blogger.comBlogger8125tag:blogger.com,1999:blog-343917750730286204.post-53109393738389335102012-06-12T10:09:14.061+05:302012-06-12T10:09:14.061+05:30අනාගතයට පසුතැවිලි වන්නට සිදුවන කටයුතු නොකර ඉන්න හැ...අනාගතයට පසුතැවිලි වන්නට සිදුවන කටයුතු නොකර ඉන්න හැකිතාක් උත්සහ කරන්න ඕනේHasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-343917750730286204.post-88522925843955307542011-12-11T14:06:05.854+05:302011-12-11T14:06:05.854+05:30ඇත්තටම මේක දාපු එක ගොඩාක් වටිනවා. මදුරංග කියන කථාව...ඇත්තටම මේක දාපු එක ගොඩාක් වටිනවා. මදුරංග කියන කථාවත් හරියට හරි :b :bරත්නේhttps://www.blogger.com/profile/12834890185555889539noreply@blogger.comtag:blogger.com,1999:blog-343917750730286204.post-15601360352258711882011-12-10T20:59:05.839+05:302011-12-10T20:59:05.839+05:30පෝය දවසේ මේ වගේ Post එකක් දැම්මට පින්පෝය දවසේ මේ වගේ Post එකක් දැම්මට පින්Anonymoushttps://www.blogger.com/profile/11435644379398949171noreply@blogger.comtag:blogger.com,1999:blog-343917750730286204.post-92058146300122166642011-12-10T20:27:05.830+05:302011-12-10T20:27:05.830+05:30@Dinesh, Raj, Sabith, මධු
මධු
පහුගිය කාලේ ඉස්කෝලවල...@Dinesh, Raj, Sabith, මධු
මධු
පහුගිය කාලේ ඉස්කෝලවල ඉතිහාසය ඉගැන්නුවෙත් නෑනේ, දැන් නම් තියෙනවද මන්දා... ඒ වුනත් අපේ මිනිස්සු ඉතිහාසය කළ වැරදි නිවැරදි කරගන්න ඕනැකමක් නෑ වගේ පෙනෙන්නේ...ලහිරුhttps://www.blogger.com/profile/07229267906949158154noreply@blogger.comtag:blogger.com,1999:blog-343917750730286204.post-21581077692683019062011-12-10T02:04:18.340+05:302011-12-10T02:04:18.340+05:30ඉතිහාසය මෙහෙම හරි මතක් කරන එක හොදයි.. නැත්නම් මේවා...ඉතිහාසය මෙහෙම හරි මතක් කරන එක හොදයි.. නැත්නම් මේවා නිකන්ම යටපත් වෙලා යනවා..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-343917750730286204.post-75853696196532692462011-12-09T23:09:58.411+05:302011-12-09T23:09:58.411+05:30මාත් අහලා තියනවා!ඉතිහාසය කියන දේ මතක් කරන කරන තරම...මාත් අහලා තියනවා!ඉතිහාසය කියන දේ මතක් කරන කරන තරමට හොඳයි නේ! :)Sabithhttps://www.blogger.com/profile/18279567013476315313noreply@blogger.comtag:blogger.com,1999:blog-343917750730286204.post-7541658063783684422011-12-09T22:24:47.372+05:302011-12-09T22:24:47.372+05:30මිනිස්සු ඕනම දෙයක් හොයලා බලන්නේ නැතුව වැඩ කරන්න ගි...මිනිස්සු ඕනම දෙයක් හොයලා බලන්නේ නැතුව වැඩ කරන්න ගියහම ලොකු විනාසයන් සිද්ධ වෙනවා කියලා අපිට අපේ අතීතයෙන් පාඩමක් කියලා දෙනවා. ඒත් ඒක ඉගෙන ගන්න තරම් අපේ රටේ අය බුද්ධිමත් ද කියලා හිතෙනවා.

ඒක නෙමෙයි ඒ කාලේ රජ්ජුරුවෝ තමන්ගේ දූ කුමරියව රට වෙනුවෙන් මූදට බිලි දුන්නා. අද කාලේ රජතුමෙක්ට එහෙම උනා නම් පවුලේ කට්ටියත් එක්කම වෙන රටකට පනියි නේ. හික්ස් :)සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-343917750730286204.post-64355246184900761762011-12-09T22:20:33.903+05:302011-12-09T22:20:33.903+05:30ඔය කතාව මමත් අහල තියෙනව.. අපට පෙන දේ නොවෙයි ඇත්තටම...ඔය කතාව මමත් අහල තියෙනව.. අපට පෙන දේ නොවෙයි ඇත්තටම සිදුවෙලා තියෙන්නේ..හදිසි නොවි තිරන ගන්නවනම් කාට කාටත් හොඳා......Rajhttps://www.blogger.com/profile/01686565159005036410noreply@blogger.com