tag:blogger.com,1999:blog-343917750730286204.post2599319071511612493..comments2023-06-06T17:35:56.906+05:30Comments on ලාහිරු දහසක් දිලී...: අහසින් යන ඇතෙක් සහ අශ්වයෙක් ! සක්විති රජකෙනෙක් කියන්නෙ මොනවගේ කෙනෙක් ද -2ලහිරුhttp://www.blogger.com/profile/07229267906949158154noreply@blogger.comBlogger36125tag:blogger.com,1999:blog-343917750730286204.post-40539489842242173532012-10-18T11:03:19.796+05:302012-10-18T11:03:19.796+05:30රජකම් කලත් කළකම් පල දේ කියන්නේ ඕකටනේ. රජකම් කලත් කළකම් පල දේ කියන්නේ ඕකටනේ. කෝරලේ මහත්තයා https://www.blogger.com/profile/08387411150766011678noreply@blogger.comtag:blogger.com,1999:blog-343917750730286204.post-9881118171631148582012-10-06T14:42:26.708+05:302012-10-06T14:42:26.708+05:30ada tami isara welama awya, digatama enwa.
Jayawew...ada tami isara welama awya, digatama enwa.
Jayawewa,
Sajith Mendis.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-343917750730286204.post-60081563789577701002012-10-05T12:59:44.765+05:302012-10-05T12:59:44.765+05:30උත්සහ කළොත් බැරිවෙන එකක් නැහැ! උත්සහ කළොත් බැරිවෙන එකක් නැහැ! ලහිරුhttps://www.blogger.com/profile/07229267906949158154noreply@blogger.comtag:blogger.com,1999:blog-343917750730286204.post-55013298333217705002012-09-28T12:09:14.811+05:302012-09-28T12:09:14.811+05:30මටත් අසා හිතුනා සක්විති වෙන්න.. අපුරු ලිපියක් මම හ...මටත් අසා හිතුනා සක්විති වෙන්න.. අපුරු ලිපියක් මම හකොහොමටත් මෙ වගෙ ලිපි වලට බොහොම අසයි..සචිත්https://www.blogger.com/profile/01386402444552717057noreply@blogger.comtag:blogger.com,1999:blog-343917750730286204.post-13122507920539212972012-09-27T12:49:06.838+05:302012-09-27T12:49:06.838+05:30ඒක හරි! ඒක හරි! ලහිරුhttps://www.blogger.com/profile/07229267906949158154noreply@blogger.comtag:blogger.com,1999:blog-343917750730286204.post-52243260626411405532012-09-27T12:48:56.147+05:302012-09-27T12:48:56.147+05:30හී හී !හී හී !ලහිරුhttps://www.blogger.com/profile/07229267906949158154noreply@blogger.comtag:blogger.com,1999:blog-343917750730286204.post-84611476766171562962012-09-27T12:48:43.250+05:302012-09-27T12:48:43.250+05:30උන්නැහේ ම තමයි ඉතින් ඒක දන්නෙ! උන්නැහේ ම තමයි ඉතින් ඒක දන්නෙ! ලහිරුhttps://www.blogger.com/profile/07229267906949158154noreply@blogger.comtag:blogger.com,1999:blog-343917750730286204.post-37990419472944725242012-09-27T03:03:40.064+05:302012-09-27T03:03:40.064+05:30කොයි දේත් ලේසි නෑ බලන් යද්දි... වැදගත් ලිපියක් අයි...කොයි දේත් ලේසි නෑ බලන් යද්දි... වැදගත් ලිපියක් අයියේ..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-343917750730286204.post-63076727689218433142012-09-27T01:00:03.599+05:302012-09-27T01:00:03.599+05:30වටින ලිපියක්..එල ඈ..වටින ලිපියක්..එල ඈ..The තරුවාhttps://www.blogger.com/profile/09908921707445366196noreply@blogger.comtag:blogger.com,1999:blog-343917750730286204.post-9002170094114974432012-09-26T20:22:40.543+05:302012-09-26T20:22:40.543+05:30අපේ මහින්ද මාමගේත් බලාපොරොත්තුව සක්විති රජ වෙන්නද ...අපේ මහින්ද මාමගේත් බලාපොරොත්තුව සක්විති රජ වෙන්නද දන්නේ නෑ :)සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-343917750730286204.post-39483093975554171612012-09-26T15:14:06.539+05:302012-09-26T15:14:06.539+05:30අද කාලේ නම් රජෙක් වෙන්න පුළුවන්නේ සල්ලි තිබුණනම්. ...අද කාලේ නම් රජෙක් වෙන්න පුළුවන්නේ සල්ලි තිබුණනම්. හැබැයි මේකට එහෙම බෑ. අනේ මන්දා මේ අකුරුත් කියවන්න අමාරුද ? ලහිරුhttps://www.blogger.com/profile/07229267906949158154noreply@blogger.comtag:blogger.com,1999:blog-343917750730286204.post-87853793342862483192012-09-26T15:12:31.885+05:302012-09-26T15:12:31.885+05:30ඒ කාලේ තිබුණ සැප සම්පත් එක්ක බලද්දි මේව නිකම් ම නි...ඒ කාලේ තිබුණ සැප සම්පත් එක්ක බලද්දි මේව නිකම් ම නිකම් දේවල් විතරක් වෙන්න ඇථි කියලා මට නම් හිතෙනවා. හැබැයි ඉතින් ඔය කියන මිනිස්සු සාමාන්‍ය ජනතාවට සාපේක්ෂ ව නම් සුර සැප විඳිනවා වගේ තමයි! ලහිරුhttps://www.blogger.com/profile/07229267906949158154noreply@blogger.comtag:blogger.com,1999:blog-343917750730286204.post-70643972837662555522012-09-26T12:56:59.410+05:302012-09-26T12:56:59.410+05:30බලගෙන ගියහම සක්විති රජකමත් මරු නෙව.
රජ කෙනෙක් වෙන්...බලගෙන ගියහම සක්විති රජකමත් මරු නෙව.
රජ කෙනෙක් වෙන්ඩ ලේසි උනාට සක්විති රජකෙනෙක් වෙන්ඩ ලේසි නැති විත්තිය ඉගෙන ගත්තා.

ප.ලි. - අළුත් ඇඳුමක් ඇන්දුවාට කමන් නෑ. අකුරු ටිකක් ලොකු වෙන්ඩ හදන්ඩ. :)සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-343917750730286204.post-28530308823349198302012-09-26T12:38:51.340+05:302012-09-26T12:38:51.340+05:30අදකාලේ සක්විතියි කියාගන්නා රජාලත් මේවගේ සැප නොවින්...අදකාලේ සක්විතියි කියාගන්නා රජාලත් මේවගේ සැප නොවින්දට මේ හා සමාන සැප විඳිනවා. අනේ මටෂ් සක්විති රජෙක් වෙන්න තියනම්. නියමයි නියමයි අලුත් ඇඳුමක් අන්දලා අලුත් කතාවක් එක්ක ආයෙත් හම්බෙමු එහෙනම්.
රයිටර් https://www.blogger.com/profile/07380093194424607804noreply@blogger.comtag:blogger.com,1999:blog-343917750730286204.post-9332365890566295132012-09-26T04:27:29.613+05:302012-09-26T04:27:29.613+05:30ස්තුතියි සහෝ නොදත් දෙයක් ඉගෙනගත්තා..ජයම වේවා! :)ස්තුතියි සහෝ නොදත් දෙයක් ඉගෙනගත්තා..ජයම වේවා! :)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-343917750730286204.post-48514500151543362222012-09-25T20:04:44.067+05:302012-09-25T20:04:44.067+05:30හැබැයි මේකෙ තියෙනවා කතන්දරයකට වඩා යමක්... හැබැයි මේකෙ තියෙනවා කතන්දරයකට වඩා යමක්... ලහිරුhttps://www.blogger.com/profile/07229267906949158154noreply@blogger.comtag:blogger.com,1999:blog-343917750730286204.post-87112382857555118512012-09-25T20:03:39.676+05:302012-09-25T20:03:39.676+05:30ඔව්, ඊට වඩා වටිනවා මාර්ගඵල අවබෝධ කරන්නට උත්සහ කරන ...ඔව්, ඊට වඩා වටිනවා මාර්ගඵල අවබෝධ කරන්නට උත්සහ කරන එක...ලහිරුhttps://www.blogger.com/profile/07229267906949158154noreply@blogger.comtag:blogger.com,1999:blog-343917750730286204.post-5949911097157512492012-09-25T20:02:47.922+05:302012-09-25T20:02:47.922+05:30කාලෙකින් නේද මේ පැත්තට ආවෙත්! කාලෙකින් නේද මේ පැත්තට ආවෙත්! ලහිරුhttps://www.blogger.com/profile/07229267906949158154noreply@blogger.comtag:blogger.com,1999:blog-343917750730286204.post-44133706996449595282012-09-25T20:02:14.172+05:302012-09-25T20:02:14.172+05:30ස්තූතියි අගය කිරීමට... හැමෝම එහෙම හිතනවා නම්! ස්තූතියි අගය කිරීමට... හැමෝම එහෙම හිතනවා නම්! ලහිරුhttps://www.blogger.com/profile/07229267906949158154noreply@blogger.comtag:blogger.com,1999:blog-343917750730286204.post-31525288433972249912012-09-25T20:01:09.907+05:302012-09-25T20:01:09.907+05:30ඒක තමයි කියන්නෙ මිනිස් ලෝකෙ වැඩියෙන් ම ලෞකික සැප ව...ඒක තමයි කියන්නෙ මිනිස් ලෝකෙ වැඩියෙන් ම ලෞකික සැප විඳින කෙනා කියලා.. ලහිරුhttps://www.blogger.com/profile/07229267906949158154noreply@blogger.comtag:blogger.com,1999:blog-343917750730286204.post-11659046976588295672012-09-25T19:50:50.839+05:302012-09-25T19:50:50.839+05:30මතුපිටින් පෙනෙන දේට වඩා දෙයක් හිතන්න හිත පුරුදු කර...මතුපිටින් පෙනෙන දේට වඩා දෙයක් හිතන්න හිත පුරුදු කරගන්න එක තමයි කරන්න ඕන සහෝ! ලහිරුhttps://www.blogger.com/profile/07229267906949158154noreply@blogger.comtag:blogger.com,1999:blog-343917750730286204.post-59936418521840920252012-09-25T19:39:06.334+05:302012-09-25T19:39:06.334+05:30මෙ වගෙ කතන්දර මාව බ්ලොග් වලට ඇබ්බැහි කරලා......මෙ වගෙ කතන්දර මාව බ්ලොග් වලට ඇබ්බැහි කරලා......සචිත්https://www.blogger.com/profile/01386402444552717057noreply@blogger.comtag:blogger.com,1999:blog-343917750730286204.post-35477559376866504212012-09-25T19:20:12.740+05:302012-09-25T19:20:12.740+05:30සක්විති වෙනවා කියන්නෙත් සුළු පටු දෙයක් යයි.
ඒ වුනා...සක්විති වෙනවා කියන්නෙත් සුළු පටු දෙයක් යයි.
ඒ වුනාට ඉතින් සක්විති වුනත් දුකෙන් මිදෙන්න බෑ නේ.Pramudihttps://www.blogger.com/profile/13074349053757799978noreply@blogger.comtag:blogger.com,1999:blog-343917750730286204.post-22761316498719994022012-09-25T19:06:44.896+05:302012-09-25T19:06:44.896+05:30ඉතාමත් ආසාවෙන් කියවපු ලිපි දෙකක්. බොහොම ස්තුතියි ....ඉතාමත් ආසාවෙන් කියවපු ලිපි දෙකක්. බොහොම ස්තුතියි .චිත්‍රකhttps://www.blogger.com/profile/17610268407576421682noreply@blogger.comtag:blogger.com,1999:blog-343917750730286204.post-13056187544321793822012-09-25T17:29:33.580+05:302012-09-25T17:29:33.580+05:30හරිම ලස්සනයි. ශ්‍රද්ධාව නැති අය මේවා විස්වාශ කරන්න...හරිම ලස්සනයි. ශ්‍රද්ධාව නැති අය මේවා විස්වාශ කරන්නෙ නෑ. ඒ අය මෙහෙම ඒව වෙන්නෙ කොහොමද කියල හිතනවා. මේක හොඳ ආදර්ශමත් කතාවක් ලහිරු පුතා. පේනවනෙ සක්විති රජ උනත් ආයෙත් සතර අපායට එන්න පුලුවන්. ඒ නිසා අපි ඉක්මනින්ම සතර අපායෙන් තමයි එතෙර වෙන්න බලන්න ඕනෙ.Chandihttps://www.blogger.com/profile/11579164607433920723noreply@blogger.com